Gossip Lanka Sinhala News | Page 2 | GOSSIP LANKA NEWS – Underground News from Sri Lanka – පාට පක්ෂ භේදයකින් තොරව සත්‍යය ප්‍රථමයෙන් – gossipsinhalanews.com
Loading...

හොරොව්‍පොතාන ලබුඇට බැන්දගල පිහිටි හේන් යායේ ගසක් උඩට වී බඩඉරිඟු හේන රකිමින් සිටි ගොවියෙකුට පහරදීමට පැමිණි නිය‍පොත්තා නම් දරුණු අලියා ඉතිපිසෝ ගාථාව කියා මෙල්ල කර දිවි බේරා ගැනීමේ පුවතක් හොරොව්‍පොතානෙන් …

මධූෂා රාමසිංහ කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන චරිතයක් වෙලා. ඉතින් ආයෙත් මධූෂාගේ කතාවක් ගැන සමාජජාල මාධ්‍යයන්වල කතාවෙන්න පටන් අරන් තියෙනවා. මධූෂා රාමසිංහ මෙවර පොදුජන පෙරමුණෙන් ඡන්ද සටනට පිවිසෙන්න හැදුවත් …

නාමල් උඩුගම කලාකරුවා වෙනුවෙන් තමුන්ගේ අක්මාවෙන් 65%කට වැඩි කොටසක් පරිත්‍යාග කළ පුද්ගලයාට පිහිට වීමට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඉදිරිපත්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහුව හමුවූ අවස්ථාවේදී වැදගත් කරුණු රැසක් …

නාමල් උඩුගම ගැන පසුගිය දවස්වල කතාවූ දේවල්වල උණුසුම තවමත් පහව ගොස් නෑ. නමුත් මේ සියලු කටකතා ප්‍රතික්ෂේප කරමින් නාමල් උඩුගම විසින් සමාජජාල මාධ්‍යයන්ට වීඩියෝවක්ද නිකුත් කර තිබුණා. කොහොමවුනත් ඔහුගේ රසිකයෙක් …

ඊයේ රාත්‍රී 12ට පමණ දෙණියාය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකට ගීත ගැයීමට යමින් සිටියදී ජනප්‍රිය ගායිකා ජින්ජර් අනතුරට ලක්වී තිබෙනවා. දෙණියාය දියදාව දිගබෝක්කුව අසලදී අඩි 60ක පමණ ප්‍රපාතයකට ජින්ජර් ඇතුළු පිරිස …

ජීවිතේ සමහර වෙලාවට අපිට මුහුණදෙන්න සිද්ධ වෙන්නේ හිතන්නෙවත් නැති කරදරවලට. ඒ විදිහට සිද්ධවුණු කරදරයක් නිසා ජීවිත ගමනට සමුදෙන්න සිදිධවුණු තරුණයෙක් ගැන අපිට අහන්න ලැබුණේ කොටදෙණියාව, බඩල්ගම වැලිහිද පැත්තෙන්. සහන් මධුසංඛ …

ජනප්‍රිය ගායිකා ජින්ජර් රිය අනතුරකින් බරපතල තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රී 12ට පමණ දෙණියාය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකට ගීත ගැයීමට පැමිණෙමින් සිටින අතරතුරයි මෙම අනතුර සිදුව ඇත්තේ. දෙණියාය දියදාව දිගබෝක්කුව …

ති‍්‍රකුණාමලය සුඩකුඩා බොදු උරුමය ඩොසර් කළ අයට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි ජාතික හෙළ උරුමය ඉල්ලා සිටී. මෙම ඉල්ලීම කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය. ති‍්‍රකුණාමලය, සුඩකුඩා …

දුර බැහැර අධ්‍යාපන කටයුතු හෝ විදේශයන්ට ගොස් අධ්‍යාපනික කටයුතු කිරීමට බලාපොරෙත්තු වන අයට යහපත් ඵල ලැබේ. නිධන්ගත රෝග මතුවීමට ඉඩ ඇත. සාමූහික තීරණ වලින් අශුභ ඵල උදාවේ. රැකිරක්ෂා හා වෙළෙඳ …

14 හැවිරිදි සිසුවකුගේ පෙම් පළහිලව්වක්‌ දුරදිග යැම හේතුකොට ගෙන ඔහුගේ ගජ මිතුරා ගල් ප්‍රහාරයකට මුහුණදී අවාසනාවන්ත ලෙස දිවි පිදීමේ සිද්ධියක්‌ කටාන නැගෙනහිර කළුවාරිප්පුව ගම්මානයෙන් නත්තල් දින (25 දා) වාර්තාවේ. මෙම …

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රවර්ධන කටයුතු සදහා සම්බන්ධ වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රිවරුන් සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමේ බලය පක්‍ෂ නායක ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් …

පෙරේදා (25) ලංකාවට ගෙනාව සුපිරි කාර් එකක් ගැන අපි ඔබට කිව්වා මතක ඇති. ලංකාවේ සුප්‍රකට හෝටල් සමූහයකට හිමිකම් කියන ඇවෙන්රා සමාගමෙන් මේක ලංකාවට ගෙන්නුවා කියලා තමයි ආරංචි වුණේ. ඔවුන් මේ …

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්ගේ බිරිය බව පවසමින් ගුරුපත්වීම් හා ගුරු මාරු සිදුකරන ලෙසට දුරකතන මඟින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට බලපෑම් කරන තැනැත්තියක සොයා විශේෂ විමර්ශනයක් ඇරැඹෙයි. අධ්‍යාපන ඇමැති බිරිය බව …

අසේල බෙන්තොට හෝටලයක හිමිකරුවෙකි. ඔහු විවාහ වී සිටියේ විදේශීය කාන්තාවක් සමඟය. ඇය මාස දෙක තුනකට සැරයක් ලංකාවට පැමිණියාය. ඒ ස්විස් රටේ සිටය. බිරිය විදේශික කාන්තාවක වුවද ඔහු මේ රටේ සිංහල …

ඉකුත් හය වනදා උදෑසන ගොඩකවෙල පොලිසියට ඇමතුමක් දුන් පුද්ගලයකු කියා සිටියේ පල්ලේබැද්ද දඹේතැන්න ප්‍රදේශයේ සුමනේ මිස්ගේ ඉඩමේ නාඳුනන පුද්ගලයකු මරා දමා ඇති බවය. සිද්ධිය දැනගැනීමත් සමඟ අපරාධ විමර්ශන අංශය බාර …

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!