Gossip Lanka Sinhala News | Page 139 | GOSSIP LANKA NEWS – Underground News from Sri Lanka – පාට පක්ෂ භේදයකින් තොරව සත්‍යය ප්‍රථමයෙන් – gossipsinhalanews.com
Loading...

යාපනය කන්කසන්තුරය මුහුදු සිමාවේදි අත්අඩංගුවට ගත් මියන්මාර මුස්ලිම් ජාතිකයන් මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. ඒ, යාපනය මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි. ඒ අතර, මියන්මාර ජාතිකයන් තිස් දෙනෙකු හා ඉන්දීය ජාතිකයන් …

සිරිකොත එක්‌සත් ජාතික පක්‌ෂ මූලස්‌ථානයේ අලියාගේ ලාංඡනයට වෙඩි තැබූ බව කියන පොලිස්‌ නිලධාරියා මානසික ආබාධ තත්ත්වයකින් පෙළෙන අයකු බව විමර්ශනවලින් හෙළි වී ඇත. සැකකාර පොලිස්‌ කොස්‌තාපල්වරය ලබන 15 වැනිදා දක්‌වා …

කොස්‌ගොඩ පොලිසියේ මාසික පරීක්‍ෂණයේදී සපත්තු පොලිෂ් නොකර පැළඳ සිටීම හේතුවෙන් දඬුවම් ලෙස අමතර පැය දෙකක්‌ ප්‍රධාන ගේට්‌ටුවේ රාජකාරියේ යෙදවීම නිසා කෝපයට පත්ව ගිනි අවිය පොළවේ ගසා කඩා දැමූ පොලිස්‌ කොස්‌තාපල් …

ගෝල්ෆේස් පිටියේ පැවති ඒකාබද්ද විපක්‍ෂයේ මැයි දින රැළිය සදහා උපරිම ලෙස 25000-30000ක් පමණ පිරිසක් සහභාගී වන්නට ඇති බවත් එය හිතු තරම් සාර්ථක නැති රැළියක් බවත් ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි. …

පිටකෝට්‌ටේ සිරිකොත එක්‌සත් ජාතික පක්‍ෂ මූලස්‌ථානයේ අලියාගේ ලාංඡනයට වෙඩි තැබූ බව කියන පොලිස්‌ කොස්‌තාපල්වරයකු ඊයේ (01 දා) සවස මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එම පොලිස්‌ කොස්‌තාපල්වරයා නීතිය හා සාමය …

ඇමරිකානු නාවික හමුදාවට අයත් USS කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව කොරියානු අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි මුහුදු කලාපයට ඇතුළු වී තිබේ. කාල් වින්සන් නෞකාව එම කලාපයට ඇතුළු වූයේ උතුරු කොරියාව …

මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් ප්‍රධාන පෙළේ ආගමික නායකයන් ගණනාවකට නවීනතම සුඛෝපභෝගී වොල්වෝ වර්ගයේ මෝටර් රථ පරිත්‍යාග කර ඇතැයි වාර්තා වනවා. සිය අමාත්‍ය ධුරය අහිමිවීමේ අවදානම් තත්ත්වයක මුහුණ දී සිටින …

මීතොටමුල්ල කසළ කන්ද හේතුවෙන් මතුව ඇති ගැටළුවලට කිසිඳු පාර්ශවයකින් තවමත් ස්ථීර විසදුමක් ඉදිරිපත්ව නොමැති බව මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු නීතීඥ නුවන් බෝපගේ සඳහන් කරනවා. මීතොටමුල්ල කුණු කන්ද …

මේෂ ලග්නය අධ්‍යාපන කටයුත්තක නිරත වන මේෂ ලග්න හිමියන්ට අද දිනය තුල තරමක් බාධා ඇති වන්නට පුළුවන්. කායික ශක්තිය යහපත් වන දිනයකි. යම් කාර්යබහුලතාවයක් අද දවස පුරාම ඇති වන්නට පුළුවන්. …

විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත මේ රටේ ඉන්ධන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ද දිගුකාලීන අත්දැකීම් සම්භාරයක්‌ ඇති අමාත්‍යවරයෙකි. ඔහු වරක්‌ එම විෂය භාර අමාත්‍යවරයා ලෙසද වගකිවයුතු කාර්යභාරයක්‌ ඉටුකළ ඇමැතිවරයෙක්‌ ලෙස …

මධ්‍යම කාරක සභා තීන්දුව කඩකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ගෝල්ෆේස්‌ පිටියේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි දින රැලියට සහභාගි වුවහොත් පක්‌ෂ ව්‍යවස්‌ථාව මගින් පැවරී ඇති බලතල අනුව ඔවුන්ට …

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!