හම්බන්තොට වරායේ සිංහ කොඩියේ කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි – වීඩියෝ | Gossip Lanka Sinhala News
Loading...
Jan
2
හම්බන්තොට වරායේ සිංහ කොඩියේ කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි – වීඩියෝ

හම්බන්තොට වරායේ සිංහ කොඩියේ කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි – වීඩියෝ

846 Views

හම්බන්තොට වරාය පරිශ‍්‍රයේ ස්ථාපිතර කර ඇති සිංහ කොඩිය ඔසවන කොඩ කණුව සෙසු කොඩි කණු හා සම මට්ටම් වන ලෙස කපා දැමීමට එම වරාය වසර 99ක කාලයක් සදහ බද්දට ගත් චීන සමාගම කටයුතු කර ඇත.

මෙතෙක් සිංහ කොඩිය ඔසවන කණුව තිබුනේ සෙසු කොඩි කණුවලට ඉහලින් වන සේය.

පසුගිය දෙසැම්බර් 09 වැනිදා වසර 99ක කාලයක් සදහා හම්බන්තොට වරාය බදු ගත් චයිනා මර්චන්ට් පොට් හෝල්ඩින්ග්ස් සමාගම විසින් සිංහ කොඩියේද උස මට්ටම අඩු කර සෙසු කොඩි කණු හා සමාන කර ඇත.

කොඩි කණු අතර චීන කොඩියද ඔසවා තිබේ.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!