ප්‍රධාන සාක්ෂිකරු රහස් පොලිස් බලපෑම නිසා බොරු සාක්ෂි දුන් බව පිලිගනී.. මාස හයක් පමණ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට ඇප ලැබේ | Gossip Lanka Sinhala News
Loading...
Jan
9
ප්‍රධාන සාක්ෂිකරු රහස් පොලිස් බලපෑම නිසා බොරු සාක්ෂි දුන් බව පිලිගනී.. මාස හයක් පමණ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට ඇප ලැබේ

ප්‍රධාන සාක්ෂිකරු රහස් පොලිස් බලපෑම නිසා බොරු සාක්ෂි දුන් බව පිලිගනී.. මාස හයක් පමණ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට ඇප ලැබේ

1170 Views

මාස හයකට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ඞී.කේ.පී. දසනායක මහතා අද කොළඹ මහධිකරණය විසින් ඇප මත නිදහස් කරනු ලැබී.

පසුගිය ජූලි මස 12 වැනිදා ඔහු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදහන් කිරීම හා ඝාතනව කිරීම යන චෝදනා මතයි.

කෙසේ වෙතත් ඝාතන චෝදනාව සම්බන්ධයෙන් තමන් දුන් සාක්‍ෂිය අසත්‍ය බවත් එසේ සාක්‍ෂි දුන්නේ පොලීසියේ බල කිරීමට බවත් ගිය නඩු වාරයේදී බී විජයකාන්තන් නම් පුද්ගලයා පසුගියදා අධිකරණය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කලේය.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!