අපව බැඳුම්කර හොරුන් යැයි හෙළි කලොත් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමතිලාගේ හොරකං සේරම අපි හෙළිකරනවා – ඩිජිටල් ඇමති හරීන් | Gossip Lanka Sinhala News
Loading...
Jan
2
අපව බැඳුම්කර හොරුන් යැයි හෙළි කලොත් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමතිලාගේ හොරකං සේරම අපි හෙළිකරනවා – ඩිජිටල් ඇමති හරීන්

අපව බැඳුම්කර හොරුන් යැයි හෙළි කලොත් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමතිලාගේ හොරකං සේරම අපි හෙළිකරනවා – ඩිජිටල් ඇමති හරීන්

1268 Views

ශ‍්‍රීලනිපය විසින් බැදුම්කර හොරුන් යයි එක්සත් ජාතික පක්‍ෂයට කියාගෙන ආවහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හොරකම් සියල්ල හෙලි කිරීම සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා ජන හමුවක් අමතමින් කියා සිටියේ ශ‍්‍රීලනිප එවුන් ආණ්ඩුවට පැන ඇමතිකම් ගත්තේ උන්ගේ හොරකං වහගන්නට බවයි.

‘එදා මහින්ද රාජපක්‍ෂට වැඩ කරපු එවුන් අද අපට ඇවිල්ල කියනව අපි කොහොමද මේ ආණ්ඩුව කරගෙන යන්න ඔ්න කියල.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය මුලින් මුලින් මේ තරගයෙ හතරවෙනියට විතර වැටිල හිටියෙ. දැං පොඩ්ඩ පොඩ්ඩ ඔළුව උස්සනව පොහොට්ටුව වැටිල ගිය නිසා. දැං අපිට එහෙං මෙහෙං කෙලින්න හදනව.

දැං අපිට බොරුවට මහ බැංකු කතා එකා දෙකා කිය කිය එනව. කියපල්ලකො බලන්න තොපිලගේ ඒවත් ඔක්කොම අපි කියන්න. ඔය පරණ හොරු ටික ඔක්කොම මෙතනට ආවෙ ඇමතිකම් ගත්තෙ උන්ගෙ හොරකං වහගන්න’ යයිද ඇමතිවරයා සදහන් කලේය.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!