දියණිය චතුරිකා ජනාධිපති තාත්තාගේ විරෝධය නොතකයි.. පුංචි දරුපැටවුන්ට මයිලෝ තොගයක් බෙදයි – ඡායාරූප | Gossip Lanka Sinhala News
Loading...
Jan
24
දියණිය චතුරිකා ජනාධිපති තාත්තාගේ විරෝධය නොතකයි.. පුංචි දරුපැටවුන්ට මයිලෝ තොගයක් බෙදයි – ඡායාරූප

දියණිය චතුරිකා ජනාධිපති තාත්තාගේ විරෝධය නොතකයි.. පුංචි දරුපැටවුන්ට මයිලෝ තොගයක් බෙදයි – ඡායාරූප

2545 Views

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය චතුරිකා සිරිසේන මහත්මිය මයිලෝ පැකට්ටු කුඩා දරුවන් වෙන බෙදා දෙන අයුරු දැක්වෙන පින්තූරයක් සමාජ ජාලවන්හි සංසරණය වෙමින් ඇත.

ජනාධිපතිවරයා මයිලෝ පානය සමග දැඩි විරෝධී ආකල්පයක පසුවන අතර පසුගිය දිනෙක ඔහු මයිලෝ පැකැට්ටුවක්ද අතට ගෙන එය පෙන්වමින් එහි අගුණ තත්වයන් කියා පෑවේය.

මයිලෝවල අධි සීනා මාත‍්‍රාවක් ඇති බවත් එය සෞඛ්‍යයට දැඩිව අහිතකර බවත් ජනාධිපතිවරයාගේ අදහසයි.

කෙසේ වෙතත් මයිලෝ බෙදා හරින සමාගමද ජනාධිපතිවරයාගේ අනතුරු ඇගවීම නොතකමින් සිය නිෂ්පාදනයන් දිගින් දිගටම ප‍්‍රවර්ධනය කරමින් සිටී.

ජනාධිපතිවරයාගේ පෙර ප‍්‍රකාශය මෙතනින් >> මයිලෝ බොන්න එපා.. මං මයිලෝ පැකට් එක අරගෙන රටපුරා ගොස් විරෝධතා පානවා – ජනාධිපති මයිලෝ පැකට්ටුවක් අතේ තියාගෙන කියයි

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!