අඩනිරුවත් කාන්තාවක් ජේසු බිළිඳා පැහැරගන්න ආ හැටි – වීඩියෝ | Gossip Lanka Sinhala News
Loading...
Dec
26
අඩනිරුවත් කාන්තාවක් ජේසු බිළිඳා පැහැරගන්න ආ හැටි – වීඩියෝ

අඩනිරුවත් කාන්තාවක් ජේසු බිළිඳා පැහැරගන්න ආ හැටි – වීඩියෝ

892 Views

පාප්තුමන්ගේ නත්තල් පණිවුඩය දැනගනු රිසියෙන් වතිකානයේ ශාන්ත පීටර්ස්බර්ග් දේවස්ථානයට දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් එක්ව සිටියදී උඩුකය නිරුවත් කාන්තාවක් දිවවිත් ජේසු බිලිඳාගේ සුරුවමක් රැගෙන යාමට තැත් කළා.

අත්අඩංගුවට පත් ඇය සුප්‍රකට උඩු කය නිරුවත් කාන්තා ක්‍රියාකාරී සංවිධානයක සාමාජිකාවක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිළධාරීන් නිසා ඇගේ උත්සාහය ව්‍යර්තවී වී ගිය බව තමයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ඡායාරූප හා වීඩියෝ පහතින් බලන්න.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!