බිඳුණු ප්‍රේමයන් හැර දමා සනත් ජයසූරිය ලොව ධනවත්ම කාන්තාවක් වන සබීනා සමග පෙමින් වෙලේ – සියලු විස්තර මෙන්න (ඡායාරූප) | Gossip Lanka Sinhala News
Loading...
Dec
6
බිඳුණු ප්‍රේමයන් හැර දමා සනත් ජයසූරිය ලොව ධනවත්ම කාන්තාවක් වන සබීනා සමග පෙමින් වෙලේ – සියලු විස්තර මෙන්න (ඡායාරූප)

බිඳුණු ප්‍රේමයන් හැර දමා සනත් ජයසූරිය ලොව ධනවත්ම කාන්තාවක් වන සබීනා සමග පෙමින් වෙලේ – සියලු විස්තර මෙන්න (ඡායාරූප)

871 Views

සනත් ජයසූරිය මෙරට ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන සළකුණක් තැබූ ලෝක පූජිත ක්‍රිකට් තරුවකි.

ඔහුගේ ආදර ලෝකය විටින් විට බිඳ වැටුණු අතර එය ජනතාව අතර ද විවිද අයුරින් කතාබහට ලක් වුණා.

අප මේ කතා කරන්නේ ඔහුගේ පැරණි ආදර කතාන්දර පිළිබඳව නොවේ..ඔහුගේ අලුත්ම ආදර කතාව පිළිබඳවයි.

සබීනා මනිකු නම් වන ඇය මාලදිවයිනේ ජනප්‍රිය තරුණියක වන අතර ඇගේ පියා එරට මුල් පෙළේ ව්‍යාපාරිකයකු වනවා.

එම පවුලේ එකම දරුවා වන ඇය අධ්‍යාපනය ලැබුවේ ස්විට්සර්ලන්තයේයි.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!