රාජිතගේ-චතුරගේ පැටිකිරිය හෙළිවෙයි.. ඇමතිලාට මඩ ගහන්න කොන්ත්‍රාත් දුන් හඬපට මාට්ටුයි – වීඩියෝ | Gossip Lanka Sinhala News
Loading...
Dec
26
රාජිතගේ-චතුරගේ පැටිකිරිය හෙළිවෙයි.. ඇමතිලාට මඩ ගහන්න කොන්ත්‍රාත් දුන් හඬපට මාට්ටුයි – වීඩියෝ

රාජිතගේ-චතුරගේ පැටිකිරිය හෙළිවෙයි.. ඇමතිලාට මඩ ගහන්න කොන්ත්‍රාත් දුන් හඬපට මාට්ටුයි – වීඩියෝ

2188 Views

සෞඛ්‍ය අැමති රාජිත සේනාරත්න හා මෙරටට ඖෂධ ගෙන්වන සමාගම් අතර පවතින ගනුදෙනු ගැන හෙලිකිරීම නිසා තමනට තර්ජන එල්ල වූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ ඇමති රාජිත සේනාරත්නගේ පාර්ශවයෙන් තමනට තර්ජණ එල්ල වූ බවයි.

ආණ්ඩුවේ විවිධ දේශපාලකයන්ට මඩ ගසන්නැයි අයුතු බලපෑම් කළ බවට හඬ පට තමන් සතුව ඇති බවද ඔහු සදහන් කරයි.

ඒ ආකාරයේ මඩ කොන්ත්‍රාත් භාර නොගන්නා සිවිල් සංවිධාන දියකිරීමේ කුමන්ත‍්‍රණයක ඇමති රාජිත යෙදී සිටින බවත් තමන් සතුව ඇති හඩපට මාධ්‍ය වෙත නිකුත් කරන බවත් ඔහු කියා සිටී.

ඇමතිලාට මඩ ගසන්නැයි මෙම සංවිධානය වෙත බලපෑම් කර ඇත්තේ ඇමති රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න විසින් යයි අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන්හි සදහන් වෙයි.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!