කෝච්චියක තරුණයෙක් ගිය හැටි? මෙහෙම අයට දෙන්න ඕන දඬුවම මොකද්ද බලන්නකෝ – වීඩියෝ | Gossip Lanka Sinhala News
Loading...
Dec
6
කෝච්චියක තරුණයෙක් ගිය හැටි? මෙහෙම අයට දෙන්න ඕන දඬුවම මොකද්ද බලන්නකෝ – වීඩියෝ

කෝච්චියක තරුණයෙක් ගිය හැටි? මෙහෙම අයට දෙන්න ඕන දඬුවම මොකද්ද බලන්නකෝ – වීඩියෝ

762 Views

නොසැළකිල්ල නිසාම සිදු වුණ දුම්රිය අනතුරු ගැන පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.

මේ දුම්රිය අනතුරුවලට එක් හේතුවක් තමයි අනාරක්ෂිතව දුම්රිය පා පුවරුවේ ගමන් කිරීමත්.

අපි මේ ඔබට පෙන්වන්න යන්නේ එහෙම අනාරක්ෂිතව දුම්රියේ ගමන් කරපු කෙනෙක්. බලන්න මේ පුද්ගලයා අත් දෙකෙන් කෙටි පණිඩුවයක් ටයිප් කරන ගමන් කකුලේ වාරුවෙන් දුම්රිය පා පුවරුවේ යන විදිය.

ගොඩක් අනතුරුවලට හේතුව වෙලා තියෙන්නේ තමන්ගේම නොසැලකිල්ල කියලා මේ වීඩියෝව බලපු ඔබට වැටහේවි.

එම වීඩියෝව පහතින් බලන්න.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!