ඇසයි හිතයි එකතුවෙලා ඔයාව රවට්ටලා ඔළුව මඤං කරන ඡායාරූප 30ක් මෙන්න.. හැබැයි ඔයාගේ මනස දූෂණය වෙලා නැත්නම් මේවා හරි විදියට පේනවා | Gossip Lanka Sinhala News
Loading...
Dec
3
ඇසයි හිතයි එකතුවෙලා ඔයාව රවට්ටලා ඔළුව මඤං කරන ඡායාරූප 30ක් මෙන්න.. හැබැයි ඔයාගේ මනස දූෂණය වෙලා නැත්නම් මේවා හරි විදියට පේනවා

ඇසයි හිතයි එකතුවෙලා ඔයාව රවට්ටලා ඔළුව මඤං කරන ඡායාරූප 30ක් මෙන්න.. හැබැයි ඔයාගේ මනස දූෂණය වෙලා නැත්නම් මේවා හරි විදියට පේනවා

2953 Views

අපේ ඇසත්, අපේ හිතත් එකට එකතු වෙලා මොහොතකට අපව රවටනවා කියලා කිව්වොත් සමරවිට ඔයාලා විශ්වාස කරන එකකුත් නැහැ. නමුත් ඒ කතාව ඇත්ත කියලා ඔයාලට ඔප්පු කරලා පෙන්වන්න තමයි අද අපි සූදානම් වන්නේ. වෙනදා වගේම අදත් අපි ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා ලෝකයේ ගොඩක් කතා බහට ලක්වුණ, ලොව පුරා ජනප්‍රිය වෙච්ච ඡායාරූප එකතුවක්.

ඔබත් මනස දූෂණය වූ අයෙක් නම් බැලූ බැල්මටම ඔබට පෙනෙනු ඇත්තේ අසභ්‍ය දෙයක් වෙන්න පුළුවන්. නමුත් එකම ඡායාරූපය දිහා නැවත වරක් හොදින් බැලුවොත් ඔයාට වැටහේවි රැවටුනා නේද කියලා. ඇස නිවැරදි දේ දැක්කත් ඒක මොකක්ද කියලා තීරණය කරන්නේ අපේ මනස.

ඒත් මේ ඡායාරූප ටික පොඩි ළමයෙක්ට පෙන්නුවොත් එයා කවදාවත් වැරදි විදියට මේවා දකින එකක් නැහැ. ඒකට හේතුව පොඩි ළමයින්ගේ මනස වැඩිහිටි අයගේ වගේ දූෂණය වෙලා නැති නිසා.

වැඩි කතා ඕන නැහැ ඔයාලත් බලන්න මේ ඡායාරූප ටික.
































Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!