අසාද් සාලි ජනපතිගේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ නගරාධිපති සටනට..! | Gossip Lanka Sinhala News
Loading...
Dec
6
අසාද් සාලි ජනපතිගේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ නගරාධිපති සටනට..!

අසාද් සාලි ජනපතිගේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ නගරාධිපති සටනට..!

240 Views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ මහ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස අසාද්සාලී මහතා තරග කිරීමට සූදානම් වන බව වාර්තාවේ.

මේ පිළිබඳ අසාද්සාලි මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවැසුවේ ජනාධිපතිවරයා මේ පිළිබඳ ඔහුගෙන් ඉල්ලීමක් කර ඇති නමුත් තවමත් ශ්‍රී ලනිපයෙන් තීරණයක් ගෙන නොමැති බවය. කෙසේවෙතත් ඉදිරියේදී රැස්වන පක්ෂයේ මධ්‍යම කාරක සභාව මේ ගැන තීරණයක් ගනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අසාද් සාලි මහතා මීට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වරයා ලෙසද කටයුතු කළේය.

මේ වන විට ඔහු ජාතික සමගි පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරයි.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!