මේ ක්‍රම 18ට ලිංගිකව එක්වෙනවා නම් කිසිම දවසක ලස්සණට ඇඟ හදා ගන්න ජිම් යන්න ඕන වෙන එකක් නැහැ | Gossip Lanka Sinhala News
Loading...
Dec
5
මේ ක්‍රම 18ට ලිංගිකව එක්වෙනවා නම් කිසිම දවසක ලස්සණට ඇඟ හදා ගන්න ජිම් යන්න ඕන වෙන එකක් නැහැ

මේ ක්‍රම 18ට ලිංගිකව එක්වෙනවා නම් කිසිම දවසක ලස්සණට ඇඟ හදා ගන්න ජිම් යන්න ඕන වෙන එකක් නැහැ

1927 Views

ලස්සණට ඇඟ හදා ගන්න එක ගොඩක් අයගේ සිහිනයක් වගේම ඒක අද කාලයේ විලාසිතාවක් බවටත් පත්වෙලා තියෙනවා කියලා කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම විවාහක තරුණ, තරුණියන් තමන්ගේ රෑපය ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. මොකද ගොඩක් තරුණ පිරිමි ළමයින්ගේ කාලයත් එක්ක බඩ පොඩ්ඩක් ඉදිරියට නෙරා එනවා.

වැඩිපුරම මේ තත්වයට ගොදුරු වෙන්නේ දවස පුරාම වගේ වාඩි වෙලා සිටින රැකියාවල නිරත වෙන අය. ජිම් එකකට ගිහින් පොඩ්ඩක් මහන්සි වෙලා දාඩිය දානකන් ව්‍යායම කරන එක මේකට විසදුමක් තමයි. ඒත් ඉතින් අද තියෙන කාර්යබහුල ජීවන ක්‍රමය නිසාම බොහෝ දෙනාට ජිම් එකකට යන්නවත් වෙලාවක් නැහැ. විශේෂයෙන් විවාහක තරුණයන්ට. මේ තත්වය නිසා ගොඩක් තරුණ පිරිමි අයගේ හිත්වල පොඩි කනස්සල්ලක් තියෙනවා.

කොහොම වුනත් ඔන්න ඔයාලට සුබ ආරංචියක් කියන්න තමයි අද අපි සූදානම් වන්නේ. මෙන්න මේ පහත තියෙන ඉරියව් වල ආකාරයට ඔබට සහකරු හෝ සහකාරිය සමග ලිංගිකව එකතු වෙන්න පුළුවන්නම් ආයේ කිසිම දවසක ජිම් එකකට යන්න ඕන වෙන එකක් නැහැ. මොකද මේ ඉරියව් මගින් ඔබේ මුළු ශරීරයේම ඇති මාංශ පේශි වලට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා.

වැඩි කතා ඕන නැහැ ඔයාලත් බලන්න මේ ටික.

1. The Mermaid

මේ ඉරියව්ව අත් දෙකේ සහ කකුල් දෙකේ මාංශ පේශීන් වලට ඉතා හොඳ ව්‍යායාමක් කියලා කිව්වොත් නිවැරදියි. මෙමගින් පුරුෂයාගේ මාංශ පේශි 400ක් සහ කාන්තාවගේ මාංශ පේශී 100ක් පමණ උත්තේජනය වන බව පැවසෙනවා.

2. The Mermaid Part II

මෙහිදී පුරුෂයාගේ අත් දෙකට ටිකක් වැඩි පුර වෙහෙසක් දැනුනත් එය හොඳ ව්‍යායාමයක් කියලා කියන්න ඕන. ඒ වගේම මෙම ඉරියවුවෙන් සිටිද්දී කාන්තාවගේ දෙපා වලටත් හොඳ ව්‍යායාමයක් ලැබෙනවා.

3. Facing

මේක ඇත්තටම හොඳ ඉරියව්වක් මොකද මෙයින් ව්‍යායාමය පමණක් නෙවෙයි මුහුණට මුහුණ බලාගෙන සිටින නිසා දෙදෙනා අතර ඇති ආදරය බැඳීමද තවත් ශක්තිමත් වෙනවා කියලා තමයි පර්යේෂකයන් කියන්නේ. කොහොම වුනත් මෙම ඉරියව්ව මගින් පුරුෂයාගේ පේශි 400කට සහ කාන්තාවගේ පේශි 300කට ව්‍යායාමය ලැබෙනවා කියලා තමයි පැවසෙන්නේ.

4. Facing Part II

මෙහිදී ඇයගේ ශරීර බරෙන් යම් ප්‍රමාණයක් ඔහුට දරන්නට සිදු වෙන නිසා එයත් පේශින්ට හොඳ ව්‍යායාමයක් කියලා තමයි කියන්නේ.

5. Girl on Top

මේක නම් බොහෝ අඹු සැමියන්ගේ කැමතිම ඉරියව්වක් කියලා කිව්වොත් නිවැරදියි. ව්‍යායාමය වගේම මේකෙන් ලොකු වින්දනයක් ලබන්නත් පුළුවන් කියලා තමයි මේ අත්දැකීම තියෙන අය කියන්නේ. විශේෂයෙන් කාන්තාවන් මේ ඉරියව්වට බොහෝ කැමති බව සොයාගෙන තිබෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ ඇයට අවශ්‍ය ප්‍රමාණයට වේගය පාලනය කරමින් උපරිම වින්දනයක් ලබා ගැනීමට ඇති හැකියාව නිසා කියලත් සඳහන්. කොහොම වුනත් මේ ඉරියව්වෙන් එකතුවීම මගින් කාන්තාවගේ මාංශ පේශි 200කට හා පුරුෂයාගේ මාංශ පේශි 100කට ව්‍යායාමය ලැබෙනවා කියලා තමයි පැවසෙන්නේ.

6. Girl on Top
මෙහිදී කාන්තාව ටිකක් වැඩිපුර පිටුවසට නැමීම නිසා ඇයගේ දෙපා වලට වගේම පුරුෂයා හිස මදක් උඩට එසැවීම නිසා ඔහුගේ බඩටත් හොද ව්‍යායාමයක් ලැබෙන බව පැවසෙනවා.

7. Ankles on Hips

මෙම ආකාරයට එකතුවීම මගින් පුරුෂයාගේ පේශි 200කට හා කාන්තාවගේ පේශි 60කට ව්‍යායාමය ලැබෙන බව සඳහන්.

8. Ankles on Shoulders

මේක ටිකක් කරන්න අපහසු ඉරියව්වක් වුනත් උත්සාහ කරලා හරි කරන්න පුළුවන්නම් එය මුළු ශරීරයටම ඉතා හොඳ ව්‍යායාමයක් කියලා තමයි පැවසෙන්නේ. කාන්තාවගේ බර සම්පූර්ණයෙන්ම පුරුෂයා අතට එන නිසාත්, ඇය දෑත සහ දෙපා භාවිතා කරමින් රැඳී සිටින නිසාත් මෙය දෙදෙනාගේම මාංශ පේශීන් වලට හොද ව්‍යායාමයක්. ඒ වගේම මෙහිදී දහනය වන කැලරි ප්‍රමාණයත් වැඩි නිසා එය ගොඩක් වාසිදායකයි කියලා පැවසෙනවා.

9. Missionary

මේක නම් නොදන්නා කෙනෙක් නැති තරම්. මොකද මේක තමයි ලෝකයේ තිබෙන සාමාන්‍යයම ඉරියව්ව. නමුත් මේ ක්‍රමයේදී පුරුෂයා ටිකක් වැඩි පුර වේගවත් වීම මගින් ඔහුට හොඳ ව්‍යායමයක් ලැබෙන නිසා ඔහුගේ පේශි 200කට සහ ඇයගේ පේශි 100කට පමණ ව්‍යායාමය ලැබෙනවා.

10. Missionary 2.0

ඇය උකුලෙන් මදක් ඉහළට එසැවී සිටින නිසාත් ඔහු මුළු ශරීරයේම බර අත් දෙකෙන් දරා සිටින නිසාත් මෙය දෙදෙනාටම ඉතාමත්ම හොඳ ඉරියව්වක් කියලා තමයි පර්යේෂකයන් පවසන්නේ.

-මතු සම්බන්ධයි

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!