දැක්කම බය හිතෙන ලෝකයේ සිටින අසාමාන්‍ය පෙනුමක් ඇති කාන්තාවන් 10ක් මෙන්න | Gossip Lanka Sinhala News
Loading...
Dec
2
දැක්කම බය හිතෙන ලෝකයේ සිටින අසාමාන්‍ය පෙනුමක් ඇති කාන්තාවන් 10ක් මෙන්න

දැක්කම බය හිතෙන ලෝකයේ සිටින අසාමාන්‍ය පෙනුමක් ඇති කාන්තාවන් 10ක් මෙන්න

3579 Views

අන්තර්ජාලය පුරාවට පැතිරුණු හරි අපුරු ඡායාරූප කිහිපයක් අපිට හොයා ගන්න පුළුවන් වුණා. ඒ තමයි හරිම අමුතු පෙනුමක් ඇති කාන්තාවන් පිරිසක්. හැබැයි ඉතින් මේ අසාමාන්‍ය පෙනුව ඔවුන්ට උපතින්ම ලැබුණු දෙයක් නම් නෙවෙයි කිලයා තමයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරලා තිබුනේ.

ඔවුන් හිතාමතාම ඔවුන්ගේ දැඩි ආශාවන් නිසාම නොයෙකුත් ශල්‍යකර්ම සහ විවිධ ක්‍රම භාවිතා කරමින් තමයි මේ විදියට තමන් ආස කරන විදියට පෙනුම වෙනස් කරගෙන තියෙන්නේ. කොහොම වුනත් මේ වෙනකොට ඒ අය ලෝකය පුරාම කතා බහට ලක්වෙන චරිත බවට පත්වෙලා ඉවරයි කියලා තමයි දැන ගන්න ලැබෙන්නේ.

ඔවුන් මේ ආකාරයට අසාමාන්‍ය පෙනුමක් ලබා ගත්තේ ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන නම් අද වන විට එයාලා දැන් 100% සාර්ථකයි. මොකද මේ අය ගැන නොදන්න කෙනෙක් අව වන විට නැති තරම්.

ඔයාලත් බලන්නකෝ මේ අසාමාන්‍ය පෙනුම තියෙන කාන්තාව 10 දෙනා මොන විදියද කියලා.

10. Jocelyn Wildenstein (Plastic Surgery Fail) – පුසෙක් වගේ මුණ හදාගණන් ගිහින් වැඩේ වැරදිලා.

9. Big Beshine (Woman With largest Breasts) – ලෝකේ ලොකුම පියයුරු විශාල කාන්තාව – මිට වඩා ලොකු පියයුරු දෙකක් තියෙනවනම් අපිට කියන්න ඕනේ හොදේ.

8. Julia Gnuse (Most Tattooed Woman On Earth) – ලොව වැඩිම පච්ච ප්‍රමාණයක් කෙටු කාන්තාව.

7. Kim Goodman (Women Who Can Pop Out Eyes) – ඇස් එලියට ආපු ලොව එකම කාන්තාව.

6. Elisany da Cruz Silva (World’s Tallest Woman) – ලෝකයේ උසම කාන්තාව.

5. Jyoti Amge (World’s Shortest Woman) – ලෝකයේ මිටීම කාන්තාව.

4. Asha Mandela (Woman With Longest Hairs) – ලෝකයේ දිගම කොණ්ඩය හිමි කාන්තාව.

3. Christine Walton (Woman With Longest Nails) – ලෝකයේ දිගම නියපොතු තියෙන කාන්තාව.

2. Valeria Lukyanova (A Real Life Barbie) – ජීවමාන බාබි බෝනික්කා.

1. Maria Jose Cristerna (Vampire Woman) – වැම්පයර් පෙනුමක් ඇති ලොව එකම කාන්තාව.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!