තැනක් නොතැනක් නැතිව ෆොටෝ ගන්න ගිහින් චාටර් වෙලා මුළු ලෝකයේම අවධානයට ලක් වුණු ඡායාරූප ටිකක් මෙන්න | Gossip Lanka Sinhala News
Loading...
Nov
14
තැනක් නොතැනක් නැතිව ෆොටෝ ගන්න ගිහින් චාටර් වෙලා මුළු ලෝකයේම අවධානයට ලක් වුණු ඡායාරූප ටිකක් මෙන්න

තැනක් නොතැනක් නැතිව ෆොටෝ ගන්න ගිහින් චාටර් වෙලා මුළු ලෝකයේම අවධානයට ලක් වුණු ඡායාරූප ටිකක් මෙන්න

1336 Views

නොයෙක් නොයක් ඉරියව් වලින්, නොයෙක් නොයක් අවස්ථාවන්හිදී ඡායාරූප ගන්න එක අද වෙනකොට පුරුද්දක් බවට පත්වෙලා තියෙන බව අපි හැමෝම දන්නවා. ඉස්සරනම් ඉතින් එහෙම හැමෝටම ෆොටෝ ගන්න බැහැ නේ. ඒ කාලේ උදවියට තමන්ගේ ඡායාරූපයක් ලබා ගන්න අවහ්‍ය වුනහම ස්ටුඩියෝ එකකට යන්නම සිද්ද වුනා.

කොහොම වුනත් කාලයත් එක්ක තාක්ෂණයත් වෙනස් වෙනවා කියලා අපි දන්නවා නේ. අද කාලේ වෙනකොට තාක්ෂණය ගොඩක් දියුණු නිසාම තමන්ගේ ඡායාරූප තමන්ටම ලබා ගැනීමට හැකිවන ලෙස විශේෂිතවූ කැමරා සමග ජංගම දුරකතන පවා වෙළදපොලට ඇවිත් තියෙනවා. කොහොම වුනත් අද අපි ඔයාලට පෙන්වන්න යන්නේ ඡායාරූප කලාව ගැනවත් ඒකේ තියෙන තාක්ෂණය ගැනවත් නෙවෙයි.

පහතින් තියෙන්නේ තැනක් නොතැනක් බලන්නේ නැතුව අරගෙන ඒවායේ තියෙන විහි‍ළුසහගත බව නිසාම ලෝකයේම අවධානයට ලක් වෙලා චාටර්ම වෙච්ච පොටෝ ටිකක්.

ඔයාලත් පුළුවන්නම් හිනා නොවී බලන්නකෝ.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!