කොස්ගොඩ සිව් පුද්ගල ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට බැරිවූ පොලිසිය ඔහුගේ මව සහ සොයුරාගේ බිරිඳ කුදලාගෙන එයි | Gossip Lanka Sinhala News
Loading...
Nov
13
කොස්ගොඩ සිව් පුද්ගල ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට බැරිවූ පොලිසිය ඔහුගේ මව සහ සොයුරාගේ බිරිඳ කුදලාගෙන එයි

කොස්ගොඩ සිව් පුද්ගල ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට බැරිවූ පොලිසිය ඔහුගේ මව සහ සොයුරාගේ බිරිඳ කුදලාගෙන එයි

309 Views

කොස්ගොඩ, යුදපිටිය, කුරුගම්පියස සහ මැණික්ගම්මානය යන ප්‍රදේශවල ඉකුත්දා සිදුවූ සිව්පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර හැවිරිදි තරුණයකු ද අයත්.

ඔහු කොස්ගොඩ නානතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් දෙදෙනා ප්‍රධාන සැකකරුගේ මව සහ සොයුරාගේ බිරිඳ බවයි වාර්තා වන්නේ.

ඊයේ (13) රාත්‍රි ට පමණ සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණේ කටුවිල ප්‍රදේශයේදීයි.

ඒ ඝාතනයට ලක්වූ එක් අයකුගේ භාර්යාවක් විසින් සිද්ධිය වූ අවස්ථාවේදී සැකකරු හඳුනාගෙන ලබාදී තිබූ තොරතුරු මතයි.

ඔහු පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවකු බවයි ප්‍රකාශ කෙරුණේ. කාන්තාවන් දෙදෙනා අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණා.

ඉකුත් මස 29 වැනිදා අලූයම යතුරුපැදි දෙකකින් පැමිණි තුවක්කුකරුවන් සිව්දෙනකු මෙම වෙඩිතැබීම සිදුකළා.

-නෙත්

සම්බන්ධිත පුවත්.
ඊයේ කොස්‌ගොඩදී වෙඩි තබා මරා දැමූ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා මෙන්න.. ලොකු පුතාට වයස 21යි පොඩි පුතාට 13යි

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!