“සිංහල මිනිසුන්ගෙ ගෙවල් 40යි-වාහන 15යි, මුස්ලිම් මිනිස්සුන්ගෙ ගෙවල් 30යි-වාහන 5යි හැබැයි අත්අඩංගුවට ගන්නකොට සිංහලයන් 15යි මුස්ලිම් 04යි.. මෙන්න ඇත්ත තත්වේ” – ගිංතොට ප්‍රදේශයට ගිය මදු මාධව අරවින්ද කියන කතාව මෙන්න | Gossip Lanka Sinhala News
Loading...
Nov
18
“සිංහල මිනිසුන්ගෙ ගෙවල් 40යි-වාහන 15යි, මුස්ලිම් මිනිස්සුන්ගෙ ගෙවල් 30යි-වාහන 5යි හැබැයි අත්අඩංගුවට ගන්නකොට සිංහලයන් 15යි මුස්ලිම් 04යි.. මෙන්න ඇත්ත තත්වේ” – ගිංතොට ප්‍රදේශයට ගිය මදු මාධව අරවින්ද කියන කතාව මෙන්න

“සිංහල මිනිසුන්ගෙ ගෙවල් 40යි-වාහන 15යි, මුස්ලිම් මිනිස්සුන්ගෙ ගෙවල් 30යි-වාහන 5යි හැබැයි අත්අඩංගුවට ගන්නකොට සිංහලයන් 15යි මුස්ලිම් 04යි.. මෙන්න ඇත්ත තත්වේ” – ගිංතොට ප්‍රදේශයට ගිය මදු මාධව අරවින්ද කියන කතාව මෙන්න

5621 Views

ඊයේ රාත්‍රියේ ගිංතොට ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී තත්වය අතරතුර සහ ඉන්පසුව මුස්ලිම් දේශපාලකයන් විශාල පිරිසක් එම ප්‍රදේශයට ගොස් සිටින බවට වාර්තා වනවා.

රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා ඊයේ රාත්‍රියේ සිට එම ප්‍රදේශයේ රැදි සිටින අතර ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් දේශපාලකයන් විශාල පිරිසක් මේ වන විටත් ගාල්ල අවට හෝටල්වල රැදී සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ අතර ප්‍රහාරයට ලක් වූ සිංහල ගම් වැසියන් පිළිබදව සොයා බැලීම සදහා ආණ්ඩුව හෝ විපක්ෂය නියෝජනය කරන කිසිදු දේශපාලකයෙක් එම ප්‍ර දේශයට ගොස් නැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අද දහවල් පැමිණි වජිර අබේවර්ධන අමාත්‍යවරයා සිංහල ජනතාව පිට වරද පටවමින් චෝදනා කර ඇති අතර උරණ වූ ප්‍රදේශවාසීන් විසින් හූ කියා ඔහුව පන්නා දමනු ලැබ තිබෙනවා.

අද පෙරවරුවේම බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර, මතුව තිබෙන තත්ත්වය සමතයකට පත් කිරීම සදහා සර්වාගමික නායකයන් සමග ගාල්ල දිසාපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකටද සහභාගී වී තිබෙනවා.

සිද්දියෙන් තුවාල ලැබූවන් පිළිබදව සොයා බැලීම සදහා ඥාණසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ ගිංතොට, ගාල්ල රෝහල් වෙතද අද පස්වරුවේ වැඩමකර තිබෙනවා.

මේ අතර ගිංතොට ප්‍රදේශයේ ගැටුමට මැදිවී සිටින සිංහල ජනතාවගේ සුව දුක් විමසීමට ගියා මදු මාධව අරවින්ද මහතාද සත්‍ය තත්වය පිලිබදව ෆේස්බුක් සටහනක් තබා තිබුණි. එම සටහන පහතින්.

පොලිස්පතිට තිත්ත මෙන්න ගින්තොට ඇත්ත…

මම, සුගීශ්වර,කොලොන්නේ අපි පිට උනා ගින්තොට සැබෑවට වෙලා ඇති දේ සහ අපේ මිනිසුන් ගේ දුක සැප බලන්න. පුන්චි යුද පිටියක් වගේ තැන තැන මුස්ලිම් වරු කුසු කුසු ගානවා… s.t.f සහ පොලිසිය අඩියෙන් අඩියට… සිංහල යන් හිටියේ නෑ… රන්චු ගැසිලා… අපි හැරැව්වා පංසලට.

හිතට හරි හයියක් දැනුනා… පන්සල වටේ පවුරක් වගේ බැදලා අපේ තාත්තල අම්මල මල්ලිලා නන්ගිලා වගේම දුවල පුතාල හිටියා.

මුලින්ම වාහනයකට මුස්ලිම් ගැහැනු දෙන්නෙක් ගේ ඇගේ වැදුනට හටගත් කුඩා ප්‍රශ්න ය මුස්ලිම් සි0හල ප්‍රශ්නය ක් බවට පත්කලේ මුස්ලිම් වරු බව සගවන්න උත්සාහ ගත් වජිර ඇමති හූ හඩ මැද්දේ.

සිංහල මිනිසුන් ගෙ ගෙවල් 40, මුස්ලිම් මිනිස්සුන් ගෙවල් 30, සිංහල මිනිසුන්ගේ වාහන 15, මුස්ලිම් මිනිසුන්ගේ වාහන 5,

හැබැයි අත් අඩන්ගුවට ගන්නකොට

අපේ 15, මුස්ලිම් අය 4 යි…

මෙන්න ඇත්ත තත්වෙ…

ඥාණසාර හිමි සුදන්ත හිමි වැඩියා සුමේද හිමි බලන්න.. වජිර ඇමති කුනු හරුප අහගෙන ගියා… එහෙම හූ හඩක් ඇහුවේ ගොඩකාලෙකින්. පොලිසිය හමුදාව ක්‍රියාත්මක වෙන්නෙ ආන්ඩුවට ඕනෙ විදිහට.. තලන්න එපා වැරදි නොකරපු අපේ උන්ව.. වෙන පැති වලින් එන හම්බ යන් මේ නගරයෙන් ඉවත් කරන්න…ක්‍රියා නොකර අපේ ලමයි ගේ ඇගට අත ටියන්න එන හමුදාවෙත් සමහර සොයුරන් ගැන කනගාටුයි..

මදු මාදව අරවින්ද-

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සියල්ලම වාගේ මෙම සිද්ධියේ සත්‍ය තත්වය ගැන ජනතාව දැනුවත් කරීමෙන් වැළකී සිටින්නේ රජයේ අවශ්‍යතාවය නිසා විය හැකිය. කෙසේ වෙතත් යහපාලනය විසින් ගෙන එන ලද තොරතුරු දැන ගැනීමේ පනත ගැන මේ වන විට බොහෝ දෙනා ප්‍රශ්න කරමින් සිටියි. මේ සිදුවීම පිලිබදව අදහස් දක්වන පොලිස් මාද්‍ය ප්‍රකාශකවරයා සහ රජයේ ඇමතිවරුන් දිගින් දිගටම පවසා සිටින්නේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන සියළු දෙනාට එරෙහිව දැඩි නීතියම ක්‍රියා මාර්ග ගන්නා බවයි.

එහෙත් සත්‍ය තොරතුරු වසන් කර අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නනට දඩුවම් කරනවා යැයි කීම විහිළුවක් බවයි අන්තර්ජාලය ඔස්සේ මේ පිළිබදව අදහස් පල කල බොහේ දෙනා පවසා සිටියේ.

ඡායාරූප පහතින් බලන්න.

සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ඔබ වෙත ගෙන එමින් අප විසින් පල කරන ලද පුවත් සියල්ල පහතින් බලන්න.
සිංහල මුස්ලිම් ගැටුමක් දුරදිග යාමෙන් ගාල්ල උණුසුම්වේ.. ප්‍රදේශ කීපයකට පොලිස් ඇඳිරි නීතිය.. ආරක්ෂාවට පොලිසියේ 200ක් හා STF 100ක්

ගිංතොට ගැටුම ගැන සොයා බලන්න ෆයිසර් මුස්තාපා, බදියුදීන් ගාල්ලට – ඇමති චන්දිමගේ වාහනයටත් ප්‍රහාරයක්

ගිංතොට දැන් සංසුන් – ඇමති සාගලගෙන් රතු නිවේදනයක් – වීඩියෝ

“මේ සිද්ධිය පටන් ගත්තේ පෙරේදා. සිංහල ගෙවල් කිහිපයකට ගැහුවා.. මේක හැමපාරම ඡන්දේ කිට්ටු වෙද්දි එජාප මන්ත්‍රී “හුසේන් නියාස්” කරන දෙයක්” – ගිංතොට වෙච්ච ඇත්තම සිද්ධිය හෙළිවෙයි

ඊයේ ඇවිලී ගිය ගැටුමට මැදිවූ සිංහලයන් බලන්න ඥානසාර හිමි ගාල්ල ගිංතොට ප්‍රදේශයට වැඩම කරති – ඡායාරූප

ගාල්ල ගිංතොට ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිංහල තරුණයන් සහ දේපොළ මෙන්න.. සිංහලයන්ට කොකා පෙන්වූ ඇමති වජිරට ගිංතොට ජනතාවගේ විරෝධය.. හූ කියා පන්නා දමයි – වීඩියෝ

ගිංතොට ඇතුළු ගාල්ලේ ගම් 05කට අද පස්වරු 6 සිට යළිත් පැය 12ක් පොලිස් ඇඳිරි නීතිය.. අත්අඩංගුවට ගත් 19 දෙනා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!