මනමාලයා, මනමාලි බලන්න ඇගේ ගෙදරට එනකොට ඇය කිතුල් ගහක් මුදුනේ ඉන්නවා දැකපු මනමාලයාට තරු පෙනෙයි | Gossip Lanka Sinhala News
Loading...
Nov
14
මනමාලයා, මනමාලි බලන්න ඇගේ ගෙදරට එනකොට ඇය කිතුල් ගහක් මුදුනේ ඉන්නවා දැකපු මනමාලයාට තරු පෙනෙයි

මනමාලයා, මනමාලි බලන්න ඇගේ ගෙදරට එනකොට ඇය කිතුල් ගහක් මුදුනේ ඉන්නවා දැකපු මනමාලයාට තරු පෙනෙයි

853 Views

දකුණු පළාතේ කඳුකරයට ආසන්න ගැමි පවුලක වූ ඇය පිරිමි දරුවන් හතර දෙනකු සමඟ සිටි එකම ගැහැණු දරුවාය. මේ නිසාම කුඩා කාලයේ සිටම ඇය කළේ ‘පිරිමි’ වැඩය.

සහෝදරයින් සිව් දෙනාම විවිධ රැකියා සොයා ගමෙන් පිටවුවත් ඇය මව්පියන්ට සළකාගෙන ගෙදරම වී සිටියාය.

පසුගිය දා එක් සහෝදරයකු ආවේ නැගණියට සුදුසු මනාලයකුද සිය වැඩපොළෙන්ම සොයාගෙන ඔහුත් සමගය.

නිවසේ සිටියේ රෝගී පියා සහ මව පමණකි. ඔහු මිදුලට බැස වට පිට බැලීය. එවිට දුටුවේ මිදුලට එහායින් වු කිතුල් ගසක සිට රැහැන් පට දිගේ බිමට බසින නංගීය.

යෝජිත මනාලයා ද ඒ දෙස බැලූවෙන් ඔහුට තරු පෙනුණි.

‘‘තාත්තා ලෙඩ වුණු නිසා ජොබ් එක මට බාර ගන්න වුණා’’. ඇය කීවේ කිසිදු ලජ්ජාවකින් නොවේ. තම යහලූ යෝජිත මනාලයාත් ඇය දෙස බැලූවේ දැඩි ලෙන්ගතු බවකිනි. ඒ ඇය එතරම්ම රූමත් නිසාලු..

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!