සෞදියේ අපේ දරුවන් ලිංගික වහල් සේවයේ..! සේවයට යන කාන්තාවන් ලිංගික පුහුණුවීම් වලට..! සෞදි රජ කුමරියගෙන් විශේෂ අනාවරණයක් | Gossip Lanka Sinhala News
Loading...
Nov
14
සෞදියේ අපේ දරුවන් ලිංගික වහල් සේවයේ..! සේවයට යන කාන්තාවන් ලිංගික පුහුණුවීම් වලට..! සෞදි රජ කුමරියගෙන් විශේෂ අනාවරණයක්

සෞදියේ අපේ දරුවන් ලිංගික වහල් සේවයේ..! සේවයට යන කාන්තාවන් ලිංගික පුහුණුවීම් වලට..! සෞදි රජ කුමරියගෙන් විශේෂ අනාවරණයක්

1048 Views

සෞදියේ ශ්‍රී ලංකික දරුවන් එරට ලිංගික වහලුන් ලෙස තබාගෙන සිටින බවට සවුදි රජ කුමරිය වන අමිරා බින්ට් අයිඩන් බින් නයෙෆ් අනාවරණය කර තිබෙනවා.

මෙලෙස ශ්‍රි ලංකාව, රුමේනියාව, බල්ගේරියාව, බංගලාදේශය, පීලිපීනය ඇතුළු රටවල් රැසක දරුවන් සෞදියට ගෙනවුත් ලිංගික වහලුන් ලෙස සේවය කිරීමට කුලියට ලබා දෙන බව ඇය ප්‍රකාශ කලේ පසුගිය ඉරිදා ප්‍රංශ පුවත්පතක් වන Le Monde වෙත අදහස් දක්වමින්.

එසේම සෞදියේ වහල් සේවය ඉතා සූක්ෂව සහ විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන අතර එය සෞදියේ ඉහළ පැලැන්තියේ කුමාරවරුන්ට හිමිවන ප්‍රධාන වරප්‍රසාදයක් බවද ඇය අනාවරණය කර තිබුනා. එසේම ඇය පවසන පරිදි යම් කිසි දරුවෙකු මිලදීගත් පසු එම දරුවා මිලදී ගන්නා ලද පුද්ගලයාගේ දේපලක් බවට පත්වනවා. එවැන් අවස්තාවකදී එම පුද්ගලයාගේ අවසරයකින් තොරව පිටවී යාමටද එම දරුවන්ට හැකියාව ලැබෙන්නේ නැහැ.

විශේෂයෙන්ම සෞදි රාජධානියෙන් පිටත බොහෝ රාත්‍රි සමාජ ශාලා ඇති අතර ඒ තුල මෙවැනි සිදුවීම් සිදුවන බවද ඇය අණාවරණය කරනවා.එමෙන්ම සෞදියේ සේවයට පැමිණෙන කාන්තාවන්ද බොහෝ ප්‍රමාණයක් මෙවැනි වහල්භාවයට පත්ව ඇති බවත් ඒ අතරින් රූමත් කාන්තාවන් වෙළඳාම හා විවිධ ලිංගික පුහුණුවීම් සඳහා යොදා ගැනිම බහුලව සිදු වන බවත් ඇය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!