Exclusive : විදුලි වාහන බදු අඩු කිරීම අලි බොරුවක්.. සත පහක් අඩුවෙන්නේ නෑ.. ඇත්ත කතාව මෙන්න | Gossip Lanka Sinhala News
Loading...
Nov
11
Exclusive : විදුලි වාහන බදු අඩු කිරීම අලි බොරුවක්.. සත පහක් අඩුවෙන්නේ නෑ.. ඇත්ත කතාව මෙන්න

Exclusive : විදුලි වාහන බදු අඩු කිරීම අලි බොරුවක්.. සත පහක් අඩුවෙන්නේ නෑ.. ඇත්ත කතාව මෙන්න

1579 Views

විදුලි කාර් රථ සදහා වන බද්ද ලක්‍ෂ 10කට වඩා වැඩියෙන් ලෙස අඩුකරන බව අයවැවෙන් එය කිසිසේත්ම මෙරට පාරිභෝගිකයන්ට හිමි නොවන බව කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වාහන ආයනයන කරුවන්ගේ සංගමය පවසයි.

එම බදු සහනය හිමිවන්නේ අලුත්ම වාහන ගෙන්වන්නේ නම් පමණක් බවත් මවු සමාගම් මෙරටට අලුත්ම වාහන එවන්නේ නැති බවත් ඔවුන් පෙන්වා දුන්හ.

ඒ අනුව විදුලි වාහන මෙරටට ගෙන්වන්නේ පාවිච්චි කල වාහන සදහා පමණක් බවත් අයවැය යෝජනාව අනුව භාවිත කල වාහන සදහා එම සහනය හිමි නොවන බවත් සදහන් කල ඔවුන් ඒ අනුව මෙරට පාරිභෝගිකයන්ට එවන් එමගින් කිසිදු සහනයක් සිදු නොවන බවද සංගමය කියා සිටියහ.

සැබෑ ලෙසම එම වාසිය ජනතාවට ලැබීමට නම් රීකන්ඩිෂන් හා බෑන්ඩ් නිව් ලෙස පනවා ඇති සීමාවන් ඉවත්කල යුතු යයිද ඔවුන් වැඩි දුරටත් පෙන්වා දුන්හ.

වීඩියෝව පහතින් බලන්න.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!