කොල්ලෝ පිස්සු වට්ටපු නයනතාරාගේ අලුත්ම ඡායාරූප එකතුව මෙන්න | Gossip Lanka Sinhala News
Loading...
Nov
16
කොල්ලෝ පිස්සු වට්ටපු නයනතාරාගේ අලුත්ම ඡායාරූප එකතුව මෙන්න

කොල්ලෝ පිස්සු වට්ටපු නයනතාරාගේ අලුත්ම ඡායාරූප එකතුව මෙන්න

1379 Views

තිමානි නයනතාරා වික්‍රමාරච්චි එහෙම නැත්නම් දෙව්මි ගැන මේ දවස්වල වැඩිපුර කතාවෙනවා. දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය එක්ක ජනප්‍රියත්වයට පත් වුනත් නයනතාරා ගේ ගමන ආධුනිකම නැහැ. සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයේ හා මද්දුම බණ්ඩාර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද නයනතාරා මේ දවස්වල මේට්රෝ කැම්පස් එකෙ ව්‍යාපාර අධ්‍යනය පිළිබඳව වැඩිදුර අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්නෙ.

මායා ශක්ති රංගන පාඨමාලාව ට සම්බන්ධ වීමත් එක්ක 2015 වර්ෂයේ දී මීදුමෙන් එහා ටෙලි නාට්‍ය හරහා කලා ක්ෂෙත්‍රයට එන නයනතාරා එරන් ලන්දු, සමනළුන්ට එන්න කියන්න , ප්‍රාණ , දෙවෙනි ඉනිම කියන ටෙලි නාට්‍ය වලත්, සිනෙමා, එක දවසක අපි, රෝහණ විජේවීරගේ කතාව කියන චිත්‍රපට වලත් රංගනයෙන් එකතු වෙලා තියෙනවා .

ඒ වගේම ඇගේ වයස හොයන රසිකයන් ඉන්නවා නම් ඇගේ වයස හදා ගන්න අපි උපන්දිනය කියන්නම්. ඒ 1998 අවුරුද්දේ ජනවාරි 22. ඒ කියන්නෙ නයනතාරා තාම ඉන්නෙ භද්‍ර යෞවනයේ. නයනතාරා වික්‍රමාරච්චි. අවුරුදු 19 දී ජනප්‍රියම නිළිය සම්මානයට හිමිකම් කිවූ නිළියක් කිව්වොත් නිවැරදියි.

ඡායාරූප පහතින් බලන්න

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!