ගාල්ල ගිංතොට ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිංහල තරුණයන් සහ දේපොළ මෙන්න.. සිංහලයන්ට කොකා පෙන්වූ ඇමති වජිරට ගිංතොට ජනතාවගේ විරෝධය.. හූ කියා පන්නා දමයි – වීඩියෝ | Gossip Lanka Sinhala News
Loading...
Nov
18
ගාල්ල ගිංතොට ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිංහල තරුණයන් සහ දේපොළ මෙන්න.. සිංහලයන්ට කොකා පෙන්වූ ඇමති වජිරට ගිංතොට ජනතාවගේ විරෝධය.. හූ කියා පන්නා දමයි – වීඩියෝ

ගාල්ල ගිංතොට ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිංහල තරුණයන් සහ දේපොළ මෙන්න.. සිංහලයන්ට කොකා පෙන්වූ ඇමති වජිරට ගිංතොට ජනතාවගේ විරෝධය.. හූ කියා පන්නා දමයි – වීඩියෝ

4480 Views

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ මුස්ලිම් පිරිසක් විසින් ප්‍රදේශයේ සිංහලයන් ඉලක්ක කර ඊයේ ප්‍රහාරයක් එල්ල කර තිබුනා. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඒ අතරින් එක් පුද්ගලයෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස තුවාල ලැබුවන් වන්නේ ඉෂාර මදුසංක, දමිත් තරංග, සුමිත් රෝහණ, නුවන් සම්පත්, N.P නාමල් යන ප්‍රදේශයේ තරුණයන් පිරිසකි.

මෙම ප්‍රහාරයෙන් නිවාස කිහිපයකට හානි සිදුවී ඇති අතර වෙළෙඳ සැල් 5ක්, ත්‍රිරෝද රථ 1ක්, කුඩා ලොරි රථයක්, යතුරු පැදි 1ක් විනාශ වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ.

මේ අතර ගිංතොට ප්‍රදේශයේ ඊයේ ඇතුවූ ගැටුම පිළිදව සොයා බැලීම සදහා අද දහවල් එම ප්‍රදේශයට ගිය ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට දැඩි විරෝධයක් එල්ල විය. ප්‍රදේශවාසීන් එකතු වී හූ කියමින් ඇමතිවරයා පන්නා දැමුවේය.

දින කිහිපයක් තිස්සේ වර්ධනය වූ නොසන්සුන්කාරී තත්ත්වය ඊයේ රාත්‍රියේ පහරදීමක් දක්වා දුරගිය අතර, බොපේ පොද්දල හිටපු එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී නියාස් හුසේන් නමැත්තා ජාතිවාදී ගැටුමකට මුලපිරූ බවත්, ඔහුට වජිර අබේවර්ධන ඇමතිවරයාගේ රැකවරණය ලැබෙන බවත් ප්‍ර දේශවාසිහූ චෝදනා කරති.

වීඩියෝව පහතින්.

සම්බන්ධිත පුවත්.
සිංහල මුස්ලිම් ගැටුමක් දුරදිග යාමෙන් ගාල්ල උණුසුම්වේ.. ප්‍රදේශ කීපයකට පොලිස් ඇඳිරි නීතිය.. ආරක්ෂාවට පොලිසියේ 200ක් හා STF 100ක්

ගිංතොට ගැටුම ගැන සොයා බලන්න ෆයිසර් මුස්තාපා, බදියුදීන් ගාල්ලට – ඇමති චන්දිමගේ වාහනයටත් ප්‍රහාරයක්

ගිංතොට දැන් සංසුන් – ඇමති සාගලගෙන් රතු නිවේදනයක් – වීඩියෝ

“මේ සිද්ධිය පටන් ගත්තේ පෙරේදා. සිංහල ගෙවල් කිහිපයකට ගැහුවා.. මේක හැමපාරම ඡන්දේ කිට්ටු වෙද්දි එජාප මන්ත්‍රී “හුසේන් නියාස්” කරන දෙයක්” – ගිංතොට වෙච්ච ඇත්තම සිද්ධිය හෙළිවෙයි

ඊයේ ඇවිලී ගිය ගැටුමට මැදිවූ සිංහලයන් බලන්න ඥානසාර හිමි ගාල්ල ගිංතොට ප්‍රදේශයට වැඩම කරති – ඡායාරූප

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!