විශ්ව විද්‍යාල සිසුවියට මහ මගදී අසභ්‍ය දෙයක් කල 50 හැවිරිදි පුද්ගලයාට සිසුවියන් එකතු වෙලා අමතක නොවෙන පාඩමත් උගන්වපු හැටි | Gossip Lanka Sinhala News
Loading...
Nov
14
විශ්ව විද්‍යාල සිසුවියට මහ මගදී අසභ්‍ය දෙයක් කල 50 හැවිරිදි පුද්ගලයාට සිසුවියන් එකතු වෙලා අමතක නොවෙන පාඩමත් උගන්වපු හැටි

විශ්ව විද්‍යාල සිසුවියට මහ මගදී අසභ්‍ය දෙයක් කල 50 හැවිරිදි පුද්ගලයාට සිසුවියන් එකතු වෙලා අමතක නොවෙන පාඩමත් උගන්වපු හැටි

624 Views

තරුණියන්ට පොදු ප්‍රවාහන සේවාවන් වලදි වගේම මග තොටේදී පවා ඇතැම් නොමිනිසුන්ගෙන් හිංසා සිදුවෙනවා. බොහෝ අවස්ථාවල මෙවැනි පුද්ගලයින් තරුණියන්ට පෙනේනට අසභ්‍ය ක්‍රියා කරමින් ඔවුන් අපහසුතාවයන්ට පත් කරමින් සතුටු වෙනවා

මේ විදිහට විශ්වවිද්‍යාල සිසුවියක්ට අසභ්‍ය ආකාරයේ දෙයක් කරන්න ගිය පුද්ගලයකුට සිසුවියන් එක්වී දුන් අපුරු දඩුවමක් පිලිබදව ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

සිය විශ්වවිද්‍යාල මිතුරියක් හමු වීමට මෙම තරුණිය ඇගේ විශ්වවිද්‍යාලයට යන අතර තුර වයස 50 ක පමන පුද්ගලයෙක් ඇය පසුපස පැමින ඇත. ඉන් පසු ඔහු සමග මෝටර් බයික් එකේ නැග යෑමට ඇයට කතා කොට ඇත.

“මම යාලූවෙක් හම්බ වෙන්න කැම්පස් එකට ගියේ. එදා ඉරිදා දවසක් නිසා පාරේ සෙනග වැඩිය හිටියෙත් නෑ. කැම්පස් එක ලගදි මට පිටිපස්සෙන් හිටපු වයස 50 ක වගේ මනුස්සයෙක් මට ඔහු එක්ක බයික් එකේ යන්න කතා කලා. මම හොදටම බය උනා. මම සද්ද නැතිව ඉස්සරහටම ගියා. ඊට පස්සේ ඔහු මම ඉස්සරහට ඇවිත් කලිසම ගලවමින් මට තවත් අසභ්‍ය කතා කියන්න ගත්තා.

ඊට පස්සේ මගේ යාලූවා ආපු නිසා ඒ මිනිහා ගියා. යාලූවා මගේ ඇස්වල කදුලූ දැක්කා. ඊට පස්සේ මගේ මිතුරිය මාව ඇගේ බයික් එකේ නග්ගන පාරට ආවා. අර මනුස්සයා පාරේ හිටියා. මගේ මිතුරිය පාරෙන් උණ බට පොල්ලක් ගලවන් අර මනුස්සයට පාරෙදිම ගැහුවා. පස්සේ මාත් ගැහුවා.

අන්තිමට පොලිසිය එනකම්ම අපි ගැහුවා. මේ වගේ දේවල් ආයෙත් කාන්තාවන්ට නොවෙන්න තමයි මම මේක ෆේස්බුක් එකට දාන්නේ”

මෙසේ පවසමින් අසභ්‍ය කතා කියපු පුද්ගලයට මේ ඉන්දීය තරුණියෝ දෙන්නා පාරෙදිම පාඩමක් උගන්නපු හැටි ඇය ෆේස්බුක් දාලා තිබුනේ මෙහෙමයි.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!