මංගල උත්සවය අතරතුරදී මනාලයාගේ ලිංගයට වෙඩි ප්‍රහාරයක්! අහසට වෙඩි තබමින් ප්‍රීතිය සැමරූ පිරිසට සිදුවූ අකරතැබ්බය මෙන්න | Gossip Lanka Sinhala News
Loading...
Nov
11
මංගල උත්සවය අතරතුරදී මනාලයාගේ ලිංගයට වෙඩි ප්‍රහාරයක්! අහසට වෙඩි තබමින් ප්‍රීතිය සැමරූ පිරිසට සිදුවූ අකරතැබ්බය මෙන්න

මංගල උත්සවය අතරතුරදී මනාලයාගේ ලිංගයට වෙඩි ප්‍රහාරයක්! අහසට වෙඩි තබමින් ප්‍රීතිය සැමරූ පිරිසට සිදුවූ අකරතැබ්බය මෙන්න

351 Views

මංගල උත්සවය අතරතුරදී පුරුෂ ලිංගයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී බරපතළ තුවාල ලැබූ මනාලයකු පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඊජිප්තුවෙන්.

ටී – 56 වර්ගයේ ගිනි අවි ගෙන අහසට වෙඩි තබමින් මංගල උත්සවයේ ප්‍රීතිය සැමරීම ඇතැම් ඊජිප්තු මනාලයන්ගේ සිරිත වී තිබෙන අතර මෙම අකරතැබ්බය සිදුවී ඇත්තේ එසේ ප්‍රීතිය සමරද්දී බවයි විදෙස් මාධ්‍ය වාර්තා තුළ සඳහන් වන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි ඔසාමාන් අල් අල්සයිද් නම් අයෙක්.

අත්වැරදීමකින් අල්සයිද්ට වෙඩි තබා ඇත්තේ මංගල උත්සවයට සහභාගී වී සිටි 26 හැවිරිදි ඔහුගේ මිතුරෙකු විසින්.

පොලිසිය මෙම මිතුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!