අධ්‍යාපන රාජ්‍ය ඇමති රාධක්‍රිෂ්ණන්ගේ පුතා “ඉසුරුපායේ” යකා නටයි – අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක්ට දමාගෙන ගුටි අනියි | Gossip Lanka Sinhala News
Loading...
Nov
13
අධ්‍යාපන රාජ්‍ය ඇමති රාධක්‍රිෂ්ණන්ගේ පුතා “ඉසුරුපායේ” යකා නටයි – අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක්ට දමාගෙන ගුටි අනියි

අධ්‍යාපන රාජ්‍ය ඇමති රාධක්‍රිෂ්ණන්ගේ පුතා “ඉසුරුපායේ” යකා නටයි – අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක්ට දමාගෙන ගුටි අනියි

459 Views

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධක්‍රිෂ්ණන්ගේ පුත්‍රයා අමාත්‍යංශයේ නිලධාරියෙකුට අද (13) පහරදීමක් සිදු කර ඇති බව අප වෙත වාර්තා වනවා.

අමාත්‍යංශය තුළ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙන අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා එය වීඩියෝ කරමින් සිටියදී නිලධාරියෙකු ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී තමන් අමාත්‍යවරයාගේ පුත්‍රයා බව පවසමින් නිලධාරියාට පහරදී ඇති බවයි එම වාර්තා මගින් පැවසුණේ.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධක්‍රිෂ්ණන්ගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ ද පුත්‍රයායි.

මේ අතර අප කළ කරුණු විමසීමකදී අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධක්‍රිෂ්ණන් සඳහන් කළේ තම පුත්‍රයාගේ කොලරයෙන් අල්ලා නිලධාරියා විසින් පළමුව පහරදී ඇති බවයි.

-nethnews

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!