වසර ගණනාවක සිට කුඩා දැරියක් දූෂණය කළ නරුමයෙකු ඇයට සුනඛයෙකු සමග ලිංගිකව එක්වෙන්නත් බල කරලා.. සියල්ල වීඩියෝ කරමින් අන්තර්ජාලය ඔස්සේ සජීවීව පෙන්නලා | Gossip Lanka Sinhala News
Loading...
Nov
11
වසර ගණනාවක සිට කුඩා දැරියක් දූෂණය කළ නරුමයෙකු ඇයට සුනඛයෙකු සමග ලිංගිකව එක්වෙන්නත් බල කරලා.. සියල්ල වීඩියෝ කරමින් අන්තර්ජාලය ඔස්සේ සජීවීව පෙන්නලා

වසර ගණනාවක සිට කුඩා දැරියක් දූෂණය කළ නරුමයෙකු ඇයට සුනඛයෙකු සමග ලිංගිකව එක්වෙන්නත් බල කරලා.. සියල්ල වීඩියෝ කරමින් අන්තර්ජාලය ඔස්සේ සජීවීව පෙන්නලා

878 Views

වසර 14 තිස්සේ කුඩා දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවෙකු පැනගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්.

මෙලෙස අදාළ චොදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු විසින් වයස අවුරුදු 11 පටන් වසර කිහිපයක් තිස්සේ තමන්ට අතවර සිදුකර ඇති බවයි අදාළ තරුණිය අධිකරණයට පවසා ඇත්තේ.

එහිදී තමන්ට සුනඛයෙක් සමඟ ලිංගිකව එක්වන ලෙසට ද බලකළ බව ද ඇය අධිකරණය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර තමන් අපයෝජනය කරන අවස්ථා එම සැකකරු විසින් රූගත කළ බවද එම දැරිය අධිකරණයට ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර ඇත්තේ.

එක් අවස්ථාවක තමන් අපයෝජනය කරන අයුරු සැකකාර පුද්ගලයා සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කළ බවද ඇය සඳහන්කර තිබෙනවා.

අදාළ සැකකරු වෘත්තීයෙන් කුලීරථ රියදුරෙක් බවයි අනාවරණ වී ඇත්තේ.

අනතුරුව එරට පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණවලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය දිනක ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ඔහුට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් බලධාරීන් විසින් ඔහු රෝහලගතකරනු ලබනවා.

එහිදී ඔවුන්ගෙන් මිදී සැකකරු පලාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් බලධාරීන් විසින් සැකකරු සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

independent.co.uk

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!