හැමෝම අතරේ කතාබහට ලක්වූ රාජපක්ෂ පවුලේ අපූරු යෝගා වීඩියෝව මෙන්න – වීඩියෝ | Gossip Lanka Sinhala News
Loading...
Nov
18
හැමෝම අතරේ කතාබහට ලක්වූ රාජපක්ෂ පවුලේ අපූරු යෝගා වීඩියෝව මෙන්න – වීඩියෝ

හැමෝම අතරේ කතාබහට ලක්වූ රාජපක්ෂ පවුලේ අපූරු යෝගා වීඩියෝව මෙන්න – වීඩියෝ

536 Views

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 72වන ජන්ම දිනයට සුභ පතමින් ඔහුගේ පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් කර ඇති අපූරු වීඩියොවක් මේ වනවිට සමාජ වෙබ් අඩවිවල සිටිනා බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්ව තිබේ.

මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ වගේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයින් “යෝග” අභ්‍යාස වල යෙදෙන ආකාරය මෙම වීඩියෝවෙහි දැක්වේ.

එම වීඩියෝව පහතින් බලන්න.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!