ලොව වටා සිටින කාන්තාවන් ගැන විශ්වාස කරන්න බැරි කරුණු 24ක් | Gossip Lanka Sinhala News
Loading...
Nov
16
ලොව වටා සිටින කාන්තාවන් ගැන විශ්වාස කරන්න බැරි කරුණු 24ක්

ලොව වටා සිටින කාන්තාවන් ගැන විශ්වාස කරන්න බැරි කරුණු 24ක්

602 Views

කාන්තාවන් කියන්නේ තේරුම් ගන්න අපහසු පිරිසක් කියලා කතාවක් තියෙනවා නේ.ඒ කතාවේ වැරද්දක් නෑ. මොකද ඔවුන්න් ගැන නොදන්න දේවල් නම් බොහෝමයි. ප්‍රශ්නේ තියෙන්නේ මේ දේවල් කාන්තාවන් වත් දන්නවා ද දන්නෑ.එහෙනම් දෙගොල්ලෝම කියවලා බලන්නකෝ.

1.අහන්නත් දෙයක්ද ?

2.සෑම සාර්ථක මිනිහෙක් පිටුපසම ඊට උරුමකම් කියන කාන්තාවක් ඉන්නවා.

3.විශ්වාස කරන්නත් බෑ, මේ දේ නම් දුක හිතන කතාවක්.

4.ප්‍රශ්නේ තියෙන්නේ දාඩිය එකතු කරගත්තේ කොහොමද කියලා?

5.යමුද රුසියාව පැත්තෙ.

6.එකනම් ඇත්ත වෙන්නම ඕනි.

7.මේකට නම් වග කියන්න ඕනි හින්දි චිත්‍රපටම තමයි.

8.ඒකනම් පිළිගන්නම වෙනවා.

9.දන්න කෙනෙක්ට මේ වගේ රෝග ලක්ශණ තියෙනවා නම් පරිස්සම් වෙන්න.

10.ඇය කොතරම් වන්දියක් ගත්තාද කියලා හිතනවා ද?

11. වෙන්න බැරිකමකුත් නෑ.

12.ඒක ගැනනම් දුකයි.

13.හොද්දට ලුණු මදි කියන්න කලින් දෙපාරක් හිතන්නම වෙයි.

14.එගෙනම් අලු පාටට ,ප්‍රභේද 50ක් තියනවා කියන කතාව හරි.

15. උස හැමවෙලේම හොද වෙන්නෙ නෑ.

16. ඒගැන තව මොනවා කියන්නද?

17.දැන දැන වැරදි කරනවා වගේ වැඩක් නේ.

18. ඔන්න අදින් පස්සේ කාන්තාවන්ට හදවත් නෑ කියන්න එපා.

19. ඔවුන් ඇත්ත්ටම සුන්දරයි ,ප්‍රශ්ණේ තියෙන්නේ ආත්ම විශ්වාසයේ.

20.හරියටම හොයාගන්න පොඩි උත්සහයක් අරන් බලන්න.

21.අරුම පුදුම දෙයක් නෙවේ. අතීතයේ අපේ රටත් එහෙම තමයි.

22.මෙන්න මේ ප්‍රශ්නය නිසාම බෙල්ලේ ,උරහිසේ රෝගී තත්වයන් වලට හේතුවෙනවා .ඒ නිසාම මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

23.ගැණු ලමයෙක්ට තමන් දැකපු හීනයක් ගැන කියන්න කලින් දෙපාරක් හිතන්න.මොකද ඇයට ඊට වඩා දේවල් තියෙයි කියන්න.

24.අදින් පස්සේ නම් ,පිරිමි කෙනෙක්ව වැරදි කාරයා කරන්න එපා.

කලින් කිව්වා වගේ කාන්තාවන් කියන්නේ තේරුම් ගන්න අපහසු පිරිසක් නේ. පුලුවන්නම් කට්ටිය මේක Share කරන්න. සුභ දවසක්.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!