රෝහින්ග්‍යාවරුන් සරණාගතයන් නොවේ.. ඔවුන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් – ඉන්දියාවෙන් ආන්දෝලනාත්මක වාර්තාවක් | Gossip Lanka Sinhala News
Loading...
Oct
10
රෝහින්ග්‍යාවරුන් සරණාගතයන් නොවේ.. ඔවුන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් – ඉන්දියාවෙන් ආන්දෝලනාත්මක වාර්තාවක්

රෝහින්ග්‍යාවරුන් සරණාගතයන් නොවේ.. ඔවුන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් – ඉන්දියාවෙන් ආන්දෝලනාත්මක වාර්තාවක්

82 Views

මියන්මාරයෙන් පළා එන රෝහින්ග්‍යාවරුන් සරණාගතයන් ලෙස සැලකිය නොහැකි බව ඓතිහාසික සමීක්‍ෂණයන් පිළිබඳ ඉන්දීය කවුන්සිලය පවසනවා.

‘ ද හින්දු ’ පුවත් සේවය පවසන්නේ දීර්ඝ සංවාදයකින් පසු නිකුත් කළ වාර්තාවකින් ඔවුන් මේ බව පැහැදිලි කර ඇති බවයි.

සරණාගතයන් යනු ආගමික හෝ වාර්ගික කරුණු හේතුවෙන් අසල්වැසි රටවලදි පීඩාවට පත්වන්නන් ලෙසද සැලකිය යුතු බව මෙම වාර්තාවේ දක්වා තිබෙනවා.

මෙහිදී අසල්වැසි රටවල් ලෙස විස්තර කර ඇත්තේ මුල් වකවානුවේදී ඉන්දියාව සමග එකම රටක් ලෙස පැවත පසුව වෙන් වූ රටවල්.

රෝහින්ග්‍යාවරුන් මෙම අර්ථයට ගත නොහැකි බවද ඔවුන් නීතිවිරෝධී සංග‍්‍රමණිකයන් බවද අදාළ වාර්තාවේ විස්තර කර තිබෙනවා.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!