Published On: Tue, Oct 10th, 2017

“පිං පොං ඔබ ගොන් ජෝක් කාරයෙක්.. සිංහ නාද බලු කෙඳිරිලි.. දැන් ඔබ බලු වෙලා.. විසඳා ගන්න දෙයක් තියෙනවා නම් කොන්ද පණ ඇති පිරිමියෙක් වගේ මා හමුවෙන්න” – පියුමි

Loading...

පසුගිය දිනක සිදු වූ ආන්දෝලනාත්මක කතාවක් තමයි කොරියාවේදී පියුමිට කෙසෙල් වලින් ගැහුවා කියන කතාව.. ඒ කතාවට සැරෙන් උත්තර දුන්න කෙනෙක් තමයි පිං පොන් කියන්නේ. එසේත් නැත්නම් රජිත හිරාන් කියන්නේ.

කෙසේ වෙතත් පසුව සැරෙන් කතා කල පිං පොන් නැවතත් ඉරාජ්ගෙන් සහ පියුමි හංසමාලිගෙන් සමාව ඉල්ලා තිබුනා. සමාජ ජාලා අතර සංසරණය වුන ඒ වීඩියෝ මේ වන විටත් ඔබ නරඹන්නට ඇති. සැරෙන් කතා කල පිං පොං උත්තරයක් විදිහට පියුමි හංසමාලිත් ඇයගේ මුහුණු පොතෙන් මෙලෙස සැරට උත්තර දීලා තිබුනා.

මෙය පියුමි හංසමාලිගේ මුහුණු පොතේ පල කල සටහනකින් උපුටා ගැනුණකි.

Loading...
Loading...
Displaying 1 Comments
Have Your Say
  1. Hiran says:

    Gon w*sa balli tho minissunge comment kiyawala tho kauda kiyala therum ganin, tho ratawate yana gon moda wassiyak. Thota hari katahandak tiyanawada mudukku balli

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

error: Content is protected !!