තරුණයෙකුගේ කණ පැලූ තංගල්ල ASPට පොලිස් කොමිසම අපූරු දඬුවමක් දෙයි.. තංගල්ලෙන් මාතරට මාරු කර යවයි.. කණ පැලුන තරුණයා තවමත් රෝහලේ | Gossip Lanka Sinhala News
Loading...
Oct
12
තරුණයෙකුගේ කණ පැලූ තංගල්ල ASPට පොලිස් කොමිසම අපූරු දඬුවමක් දෙයි.. තංගල්ලෙන් මාතරට මාරු කර යවයි.. කණ පැලුන තරුණයා තවමත් රෝහලේ

තරුණයෙකුගේ කණ පැලූ තංගල්ල ASPට පොලිස් කොමිසම අපූරු දඬුවමක් දෙයි.. තංගල්ලෙන් මාතරට මාරු කර යවයි.. කණ පැලුන තරුණයා තවමත් රෝහලේ

123 Views

තංගල්ල භාර සහකාර පොලිස් අධිකාරී තුෂාර දලුවත්ත වහාම ක්‍රියාත්මක වන පරිදි මාතරට මාරු කර යවා තිබෙනවා.

පොලිස් කොමිසම විසිනුයි නියෝගය ලබාදී ඇත්තේ.

පසුගියදා හම්බන්තොටදී ඒකාබද්ධ විපක්ෂය පැවැත්වු විරෝධතාවයේදී තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ද කැඳවා තිබුනා.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!