ජනපති මෛත‍්‍රී, ආර්යා ජයන්ති සමග ඉන්දීය තිරුපති දෙවොලේ විශේෂ පූජාවක | Gossip Lanka Sinhala News
Loading...
Oct
9
ජනපති මෛත‍්‍රී, ආර්යා ජයන්ති සමග ඉන්දීය තිරුපති දෙවොලේ විශේෂ පූජාවක

ජනපති මෛත‍්‍රී, ආර්යා ජයන්ති සමග ඉන්දීය තිරුපති දෙවොලේ විශේෂ පූජාවක

58 Views

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඉන්දියාවේ තිරුපති දේවාලයේ පූජාවකට සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පෙරේදා (07) දිනයේ ඉන්දියාව බලා ගොස් ඇති ඔවුන් දෙදෙනා ඊයේ (08) දිනයේ මෙම විශේෂ පූජාවක් පවත්වා ඇත.

ඉන්දීය හින්දු පවත්පත් වාර්තාවක මේ බව සදහන්ව ඇත.

ජනාධිපති සිරිසේන 2015 පෙබරවාරි මාසයේදීත්, 2016 අගෝස්‌තු මාසයේදීත් ඉන්දීය තිරුපති දේවාලයේ විශේෂ පූජාවන්ට සහභාගී විය.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!