Published On: Sun, Oct 8th, 2017

ගුවන් ගමන් ක්ෂේත්‍රයේ පෙරළියක්, මගීන් රැගෙන යා හැකි සැහැල්ලු ඩ්‍රෝන යානා වෙළදපළට

Loading...

ස්වයංක්‍රිය සැහැල්ලු ගුවන් යානා හෙවත් ඩ්‍රෝන යානා තාක්ෂණය නව මානයකට ගෙන යමින් මගියකු සමඟ ගුවන් ගත කළ හැකි ප‍්‍රථම ස්වංක‍්‍රීය ඩ්‍රෝන යානය නිපදවීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ විශේෂඥවරු කණ්ඩායමක් සමත්වී සිටිති.

‘රතු යානය’ ලෙස නම්කර ඇති මෙම ඩ්‍රෝන යානයට පැයට කිලෝමීටර 70 ක වේගයකින් ගමන් කළ හැකිය.

විනාඩි 25 ක පමණ කාලයක් ගුවනේ සැරිසැරීමට හැකි මෙම යානය දැනටමත් සාර්ථකව අත්හදා බලා තිබේ.

මෙම ඩ්‍රෝනයේ ගමන් ගන්නා මගියාට සිය ගමන් මග පාලනය කිරීමට හෝ ගමනාන්තය සඳහන් කළ පසුව නිදහසේ ඉඳගෙන යාමට හැකිව තිබෙන ලෙස සකසා තිබීම විශේෂත්වයකි.

Loading...
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

error: Content is protected !!