Published On: Wed, Oct 4th, 2017

ගමක් බයකළ දැවැන්ත සර්පයා දරුණු සටනික් පසු මිනිසුන්ට පරාද වෙයි – ඡායාරූප

Loading...

දැවැන්ත සර්පයෙකු සමඟ සටන් කර සර්පයා මරා දැමූ පුද්ගලයෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දුනීසියාවෙන්.

Robert නමැති 37 හැවිරිදි අයෙකු මෙලෙස සර්පයාට පහරදී සර්පයා ඝාතනය කර ඇත්තේ තවත් පුද්ගලයන් දෙදෙනකු බේරාගැනීමට බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් සර්පයා සපා කෑම හේතුවෙන් එම පුද්ගලයාට ද දරුණු ලෙස තුවාල ලැබූ එම පුද්ගලයාද මේ වනවිට රෝහල්ගතකර තිබෙනවා.

එම දැවැන්ත සර්පයාගේ දිග අඩි 32 ක් පමණ වන බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

අනතුරුව ඔවුන්ගේ ගමේ මෙම සර්පයා එල්ලා තැබූ බව එහි සඳහන්.



Loading...
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

error: Content is protected !!