අරාබියෙන් සල්ලි ගෙනත් විල්පත්තුවේ ගෙවල් හදන්න රජයේ අනුමැතිය ඕන නෑ – කැබිනට් ප්‍රකාශක | Gossip Lanka Sinhala News
Loading...
Oct
12
අරාබියෙන් සල්ලි ගෙනත් විල්පත්තුවේ ගෙවල් හදන්න රජයේ අනුමැතිය ඕන නෑ – කැබිනට් ප්‍රකාශක

අරාබියෙන් සල්ලි ගෙනත් විල්පත්තුවේ ගෙවල් හදන්න රජයේ අනුමැතිය ඕන නෑ – කැබිනට් ප්‍රකාශක

47 Views

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පසුගිය 11 දා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විල්පත්තු රක්ෂිත මායිමේ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් ඉදිකරන ජනපද පිළිබදව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කිහිපයකට කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙසේ අදහස් පලකර සිටියේය.

නිවාස ඇමතිවරයා උදාගම්මාන ඉදිකිරීම සදහා විදේශ ආධාර ගැනීමට කැබිනට් අනුමැතිය ගන්නා බව බොහෝ විට සදහන් වෙනවා. රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ඉදිකරන ගම්මානවලටත් එසේ රජයේ අනුමැතිය ගන්නවාද?

රජයේ මුදල් පාවිච්චි කරනවනම් අනුමැතිය ලබා ගන්න ඕන. හැබැයි මැදපෙරදිග රටවලින් මුදල් ගෙනල්ලා එයා වියදම් කරනවා. ඒවට ඉඩම් අනුමැතිය ආදිය ගත්තම ඇති.

ඔහු පසුගිය දිනවල ආරම්භ කළ නිවාස ව්‍යාපෘතියක සමරු ඵලකයේ රාජ්‍ය භාෂාව වන දමිළ සහ සිංහල භාෂා නැතත් අරාබි භාෂාවෙන් සමරුඵලකය තබා තිබෙනවා. මේක රාජ්‍ය භාෂා පනතට එකගද?

ඵලකයට වඩා වැදගත් වෙන්නේ ගෙවල් හැදීමනේ.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!