මිනිසෙක් ගැහැණු බූරුවෙකු සමග ලිංගිකව එකතුවුන හැටි CCTV කැමරාවෙන් මාට්ටු – වීඩියෝව සහිතයි | Gossip Lanka Sinhala News
Loading...
Aug
3
මිනිසෙක් ගැහැණු බූරුවෙකු සමග ලිංගිකව එකතුවුන හැටි CCTV කැමරාවෙන් මාට්ටු – වීඩියෝව සහිතයි

මිනිසෙක් ගැහැණු බූරුවෙකු සමග ලිංගිකව එකතුවුන හැටි CCTV කැමරාවෙන් මාට්ටු – වීඩියෝව සහිතයි

79 Views

p>තම නිවසේ ඇතිකරන ගැහැණු බූරුවෙක් සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයෙක්ට දඬුවම් නියමවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවේ Arkansas ප්‍රදේශයෙන්.

මෙලෙස දඬුවම් නියමවී ඇත්තේ 49 හැවිරිදි Everett Lee නමැති පුද්ගලයෙකුට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු රාත්‍රියේ සිය නිවස අසල පිහිටි බූරුවන් ගාල් කර තිබූ ස්ථානයට ගොස් මෙලෙස ගැහැණු බුරුවෙකු සමඟ ලිංගිකව එක්වී තිබෙනවා.

අදාල සිදුවීම අනාවරණ වී ඇත්තේ නිවසේ වෙනත් සාමාජිකයෙක් එහි සවිකර තිබූ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදීයි.

පසුව පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට දඬුවම් නියමකර තිබෙනවා.

කෙසේ වෙතත් එම පුද්ගලයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ තමන් ගංජා මත්ද්‍රව්‍ය පානය කර තිබීම හේතුවෙන් අවසිහියෙන් මෙම සිදුවීමට මුහුණදුන් බවයි.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!