මධුසමය වීඩියෝගත කර බිරිඳගෙන් අමුතු ආකාරයේ ලිංගික අවශ්‍යතා ඉටුකරගත් සැමියාට වැඩ වරදියි | Gossip Lanka Sinhala News
Loading...
Aug
2
මධුසමය වීඩියෝගත කර බිරිඳගෙන් අමුතු ආකාරයේ ලිංගික අවශ්‍යතා ඉටුකරගත් සැමියාට වැඩ වරදියි

මධුසමය වීඩියෝගත කර බිරිඳගෙන් අමුතු ආකාරයේ ලිංගික අවශ්‍යතා ඉටුකරගත් සැමියාට වැඩ වරදියි

105 Views

මධුසමය ගතකළ ආකාරය වීඩියෝගත කර එය අන්තර්ජාලයට නිකුත් කරන බවට බියගන්වා බිරිඳගෙන් අමුතු ආකාරයේ ලිංගික ආශාවන් ඉෂ්ටකරගත් සැමියෙක් පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තාකරනවා. මෑතකදී විවාහ වුන මෙම යුවල ජීවත්වන්නේ ඉන්දියාවේ බැංගලෝර් නුවරයි.

මෙම සැමියා අසභ්‍ය චිත්‍රපට පෙන්වා ඒ ආකාරයට තමන් සමග ලිංගිකව එක්වන ලෙස තර්ජනය කර ඇති අතර දිනෙන් දින සිදුවන පීඩාව ඉවසා දරා ගැනීමට නොහැකිව අදාළ බිරිඳ සිද්ධිය පිලිබඳ බැංගලෝර් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මෙම සැමියා අවශ්‍ය ආකාරයට ලිංගිකව එක්වීම සිදු නොවූ විට බිරිඳට පහරදෙන බව ද සඳහන්.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේවනවිට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!