Published On: Wed, Aug 9th, 2017

බලපිටිය රෝහලේදී යෝධ බබෙකු උපත ලබයි – ඡායාරූප

Loading...

බෙන්තොට, හබුරුගල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මවක් විසින් කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 980 ක බරින් යුත් බිළිඳෙකු බිහිකර තිබෙනවා.

ඒ බලපිටිය මූලික රෝහලේදීයි.

සිසේරියන් සැත්කමක් මගින් බිහිකරනු ලැබූ බිළිඳා මෙන්ම මවද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් සඳහන් කළා.

සාාමාන්‍යයෙන් අලුත උපදින බිළිඳෙකුගේ බර කිලෝ ග්‍රෑම් 3.5ක් ලෙස සැලකෙනවා.

Loading...
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

error: Content is protected !!