“දරාගන්න බෑ, හීනයක් වගේ.. කවදාවත් දැකලා නැති උබ සහෝදරයෙක් වගේ මට” බුකියම හඩවා යළි නොඑන්නම තරිඳු කුරේ යන්නට ගිය හැටි – ඡායාරූප | Gossip Lanka Sinhala News
Loading...
Aug
7
“දරාගන්න බෑ, හීනයක් වගේ.. කවදාවත් දැකලා නැති උබ සහෝදරයෙක් වගේ මට” බුකියම හඩවා යළි නොඑන්නම තරිඳු කුරේ යන්නට ගිය හැටි – ඡායාරූප

“දරාගන්න බෑ, හීනයක් වගේ.. කවදාවත් දැකලා නැති උබ සහෝදරයෙක් වගේ මට” බුකියම හඩවා යළි නොඑන්නම තරිඳු කුරේ යන්නට ගිය හැටි – ඡායාරූප

173 Views

ඔස්ට්‍රේලියාවේ මේල්බර්න් නුවර සේවය කරමින් සිටි ශ්‍රී ලාංකයෙකු රිය අනතුරක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

තරිඳු කුරේ නැමැති 24 හැවිරිදි මෙම තරුණයා ශ්‍රී ලංකාවේ අලුත්ගම නගරයේ සිටයි ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ. ෆේස්බුක් සමාජ ජාලය තුල කා අතරත් ජනප්‍රිය චරිතයක් වූ කුරේ උදව්වක් අවශ්‍ය ඕනෑම කෙනෙකුහට උදව් කිරීඹට නොපැකිලිව ඉදිරිපත් වූවෙකි.

ඒ නිසාම ඔහු ලයික්, කමෙන්ට්ස් වලට වඩා මිතුරන්ගේ හදවත් දිනා ගත් අතර අද ඔහුගේ වියෝව බුකි මිතුරන් සියල්ලන්ටම වාගේ ඇදහිය නොහැකි සිහිනයක් බවට පත්වී තිබෙනවා.

සිය මෝටර් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ඔහු ආකලයේ මියගොස් තිබෙනා අතර එම නිසා ෆේස්බුක් සමාජජාලයේ ඔහුගේ මිතුරන් දැඩි ශෝකයෙන් අදහස් දක්වා තිබෙනු දැක ගත හැකි වුනා.

ඔහුගේ මිතුරන් ඔහුගේ වියෝව දරාගත නොහැකිව දක්වා තිබු අදහස් හා අනතුරේ වීඩියෝව පහහින්.




Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!