කුරුණෑගල ප්‍රසිද්ධ පාසලේ සිසු සිසුවියෝ එකට එක්ව මත්පැන් සාද පවත්වන්න ගිහින් මාට්ටු – සිසුන් අරක්කු ගෙනෙත්දි සිසුවියන් බියර් ගෙනල්ලා | Gossip Lanka Sinhala News
Loading...
Aug
9
කුරුණෑගල ප්‍රසිද්ධ පාසලේ සිසු සිසුවියෝ එකට එක්ව මත්පැන් සාද පවත්වන්න ගිහින් මාට්ටු – සිසුන් අරක්කු ගෙනෙත්දි සිසුවියන් බියර් ගෙනල්ලා

කුරුණෑගල ප්‍රසිද්ධ පාසලේ සිසු සිසුවියෝ එකට එක්ව මත්පැන් සාද පවත්වන්න ගිහින් මාට්ටු – සිසුන් අරක්කු ගෙනෙත්දි සිසුවියන් බියර් ගෙනල්ලා

72 Views

කුරුණෑගල නගරයේ සුප්‍රසිද්ධ මිශ්‍ර පාසලක එකොළහ ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක්‌ ත්‍රිකුණාමල ප්‍රදේශයට අධ්‍යාපන චාරිකාවක්‌ යාමට කටයුතු සංවිධානය කර සිදුවු නොහොබිනා ක්‍රියාවක් අපට වා‍ර්තා වේ.

පසුගිය සිකුරාදා මෙම අධ්‍යාපන චාරිකාව පිටත් වීමට නියමිතව තිබු අතර එදින අළුයමින් පාසලට පැමිණි විදුහල්තිතුමාට තොරතුරු ලැබි ඇත්තේ සිසුන් චාරිකාවට මත්පැන් රැගෙන යාමට සුදානමව සිටින බවයි.

වහාම ක්‍රියාත්මක වූ විදුහල්පතිතුමා බස්‌රථ වලට නැග එහි සිටි සිසු සිසුවියන් එයින් බස්‌සවා සිසුන්ගේ ගමන් මලු පරීක්‍ෂා කර තිබෙන අතර එවිට දැක ගැනීමට ලැබි ඇත්තේ සිසුන් කීපදෙනෙකුගේ ගමන් මලු තුල තුළ මි.ලී 750 මත්පැන් බෝතල කීපයක්‌ හා තවත් පිරිසකගේ බෑග් තුළ කුඩා ප්‍රමාණයේ මත්පැන් බෝතල පිරී තිබෙනා අයුරුයි.

එයින් නොනැවතුන විදුහල්පතිතුමා තරුණ සිසුවියන්ගේ ගමන් මලුද පරීක්‍ෂාකර ඇත. එවිට දැක ගැනීමට ලැබුණේ සිසුවියන්ගේ මලු තුල බියර් කෑන් තිබූ අයුරුයි..

සිදුවීමෙන් කෝපයට පත් විදුහල්පතිවරයා විදුහලේ සේවකයෙකු ලවා සියලුම මත්පැන් බෝතල හා බියර් කෑන් කුඩුකර දමා චාරිකාව වහාම අවලංගු කර සිසුසිසුවියන් පන්නා දමා ඇති බව සදහන්.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!