Published On: Thu, Aug 3rd, 2017

ඇලෝසියස් බැදුම්කර බෑණා සුජීව සේනසිංහට, අජිත් පී පෙරේරාටත් ගෙවල් දීලා – වීඩියෝ

Loading...

බැදුම්කර මගඩියේ ප‍්‍රධාන සැකකරුවෙක් වී සිටින අර්ජුන් ඇලෝසියස් විසින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ හා නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරාට ගෙවල් දුන් අයුරු හෙට අනිද්දාම එලියට එනු ඇති බව හිටපු ඇමති සී.බී. රත්නායක මහතා පවසයි.

මේ නිසා අර්ජුන් අලෝසියස් ආරක්‍ෂා කරන්නට ආණ්ඩුවට සිදුවනු ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

වීඩියෝව පහතින්.

Loading...
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Close
error: Content is protected !!