අද ඇමති පුටුව හැර යෑමේ පුවත බොරුවක්.. මම ඉල්ලා අස්වෙන්නේ නෑ – ඇමති රවී කියයි | Gossip Lanka Sinhala News
Loading...
Aug
8
අද ඇමති පුටුව හැර යෑමේ පුවත බොරුවක්.. මම ඉල්ලා අස්වෙන්නේ නෑ – ඇමති රවී කියයි

අද ඇමති පුටුව හැර යෑමේ පුවත බොරුවක්.. මම ඉල්ලා අස්වෙන්නේ නෑ – ඇමති රවී කියයි

44 Views

සිය අමාත්‍ය ධුරයෙන් අද (08) දිනයේ ඉල්ලා අස්වීමට නියමිත බවට පළ වන වාර්තා අසත්‍ය බව විදේශ අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

බැඳුම්කර කොමිසමේ කටයුතු සඳහා සහය වීමේ අරමුණ ඇතිව ඔහු ඉල්ලා අස්වන බවයි එම වාර්තා මගින් පැවසුණේ.

අප කළ විමසීමකදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මෙතෙක් තීරණය කර නැතැයි අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළා.

මේ අතර අමාත්‍ය රවී කරුණානායකට ඉල්ලා අස්වීමට ඉඩදීම නොව ආණ්ඩුව දැන් කළයුත්තේ ගොණුකර ඇති විශ්වාසභංග යෝජනාවට ඔහු ඉදිරිපත් කිරීම බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කුලියාපිටිය ප‍්‍රදේශයේ ඊයේ පැවැත්වූ ජනරැළියකදීයි.

-නෙත්

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!