ලෝකේ ලොකුම සල්ලිකාරයාගේ බෑනා වෙන්න අවස්ථාවක් – ඡායාරූප | Gossip Lanka Sinhala News
Loading...
Jul
28
ලෝකේ ලොකුම සල්ලිකාරයාගේ බෑනා වෙන්න අවස්ථාවක් – ඡායාරූප

ලෝකේ ලොකුම සල්ලිකාරයාගේ බෑනා වෙන්න අවස්ථාවක් – ඡායාරූප

91 Views

ලෝකයේ වැඩිම වත්කමක් හිමි බිල් ගේට්ස්ගේ සුරූපී දියණියගේ වතගොත ගැන ලෝකයම උනන්දුයි. 1996 අවුරුද්දේ උපන් ජෙනිෆර් කැතරීන් ගේට්ස් නම් වන මේ සුරූපී තරුණිය තවම 21 හැවිරිදි වියේ පසු වන අතර ඇගේ පියාගේ වටිනාම වස්තුව බව විශේෂයෙන් පැවසිය යුතු නැහැ. ලෝකයේ සල්ලිකාරම කෙල්ල වුණත් ඇය කාරුණික හදවතක් ඇති තරුණියක බව සනාථ කරන්නේ ඇගේ සත්ව කරුණාවයි.

සුරතල් සතුන් ගණනාවකට නිවහන සලසා ඇති ඇය ඉතාම ආදරයේන් එම සතුන් රැක බලා ගන්නා බව කියැවෙනවා. එමෙන්ම ඇගේ විනෝදාංශය වන්නේ අශ්වයන් පැදවීමයි.

මීට වසර පහකට පෙර බිල් ගේට්ස් සිය ආදරබර දුවට ෆ්ලොරීඩා නගර මධ්‍යයේ අක්කර පහක බිම්කඩක ඩොලර් මිලියන 87ක් වටිනා නිවසක් ඉදි කර දුන් අතර දැන් ඒ නිවසේ පදිංචි කරවීමට දුවට ගැළපෙන සහකරුවෙක් සොයන බව ආරංචියි.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!