Published On: Mon, Jun 5th, 2017

කුඩා දරුවෙකුගේ මෙන් සම සුසිනිඳු කරන චීන රහස් ක්‍ර‍ම දෙකක්

Loading...

චීන ළඳුන් ලස්සනයි කියලා හැමෝම කියනවා. ඒ වගේම ඒ අය වයසට ගියත් ලාබාල පෙනුමක් තමයි තියෙන්නේ. විශේෂයෙනම් මේ අය රුව රැක ගැනීමට චීන රහස් ඖෂධ භාවිතා කරනවා. මේ රහස් ඖෂධ හා ක්‍ර‍ බොහොමයක් චීනයේ සාම්ප්‍ර‍දායික ඒවා වෙන නිසා ඒවා පිටත ලෝකයට හෙලි වන්නේ ගොඩක් අඩුවෙන්.

අන්න ඒ විදියට ලෝකට හෙලිවුනු විශ්මිත ප්‍ර‍තිකාරම් දෙකක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. මේවාට අවශ්‍ය කරන දේවල් ඉතාම පහසුවෙන් ඔබේ මුළුතැන් ගෙයින්ම සොයා ගන්න පුළුවන්.

මෙම විශ්මිත සත්කාරය කරන විදිහ දැන ගන්න පහත වීඩියෝව නරඹන්න.

Loading...
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Close
error: Content is protected !!