මහින්දගේ උදාර මනුස්සකම ගැන සුජීව ප‍්‍රසිද්ධියේ කියයි..තව නොකී කතා ගොඩයි..අමනුස්සයන් කවුදැයි නොකියයි – වීඩියෝ | Gossip Lanka Sinhala News
Loading...
May
16
මහින්දගේ උදාර මනුස්සකම ගැන සුජීව ප‍්‍රසිද්ධියේ කියයි..තව නොකී කතා ගොඩයි..අමනුස්සයන් කවුදැයි නොකියයි – වීඩියෝ

මහින්දගේ උදාර මනුස්සකම ගැන සුජීව ප‍්‍රසිද්ධියේ කියයි..තව නොකී කතා ගොඩයි..අමනුස්සයන් කවුදැයි නොකියයි – වීඩියෝ

58 Views

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නැගණියගේ අවසන් කටයුතු සදහා යාමට නොහැකි වූ තමන් හත් දවසේ බණ ගෙදරට ගියේ මන්දැයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා අද පැවති ජන හමුවකදී පැහැදිලි කලේය.

තම පියා මිය ගිය අවස්ථාවේදී රාජපක්‍ෂ මහතා තමනට දුරකතනයෙන් අමතා ශෝකය පල කල බවත් එහි කලගුණ සලකන්නට තමන්ට බණ ගෙදරට විනාඩි දෙකකට ගොඩ වූ බවත් ඔහු සදහන් කලේය.

තමන්ගේ එම ගමන කිසිසේත්ම එක්සත් ජාතික පක්‍ෂය අතහැර යාමේ පෙර සූදානමක් නොවන බවද ඔහු දැඩිව කියා සිටියේය.

අදටත් තමන් රාජපක්‍ෂ මහතාට මන්ත‍්‍රීතුමා කියා අමතන්නේ නැති බවත් හිටපු ජනාදීපති ලෙස අමතන බවත් කී ඔහු ඒ මනුස්සකම තමන් සැමදා රකින බවද කීය.
[arve url=”https://www.youtube.com/watch?v=ftSODHOQEC0″]

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!