නාහිමිවරුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත් රජය විසින් අත්හිටුවයි | Gossip Lanka Sinhala News
Loading...
May
16
නාහිමිවරුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත් රජය විසින් අත්හිටුවයි

නාහිමිවරුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත් රජය විසින් අත්හිටුවයි

51 Views

මෙරට නායක හිමිපාණන් වහන්සේලාගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව මල්වතු, අස්‌ගිරි, රාමඤ්ඤ සහ අමරපුර යන නිකායන්හි නාහිමිපාණන් වහන්සේලා හැර සෙසු නායක හිමිපාණන් වහන්සේලාට මෙතෙක්‌ ලබාදී තිබූ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවීමට නියමිතය.

මේ පිළිබඳව ආගමන විගමන පාලක එම්. එන්. රණසිංහ මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවන නායක හිමිපාණන් වහන්සේලාගේ ලැයිස්‌තුව මේ දිනවල සකස්‌ කරමින් පවතින බවය.

-ලසිත දුමින්ද

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!