උතුරේ ප‍්‍රභාකරන් සැමරුවාට කිසිම ප‍්‍රශ්නයක් නෑ – ෆොන්සේකා | Gossip Lanka Sinhala News
Loading...
May
18
උතුරේ ප‍්‍රභාකරන් සැමරුවාට කිසිම ප‍්‍රශ්නයක් නෑ – ෆොන්සේකා

උතුරේ ප‍්‍රභාකරන් සැමරුවාට කිසිම ප‍්‍රශ්නයක් නෑ – ෆොන්සේකා

64 Views

කොටි නායක ප‍්‍රභාකරන් සැමරුවාට ප‍්‍රශ්ණයක් නැතැයි හිටපු හමුදාපති වත්මන් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

මිය ගිය කොටි සැමරුවා කියා ජාතික ආරක්‍ෂාවට කිසිම ප‍්‍රශ්නයක් වෙන්නේ නැතැයිද ඔහු සදහන් කරයි.

කොටි නායක ප‍්‍රභාකරන් සැමරුවාට ප‍්‍රශ්ණයක් නැතැයි හිටපු හමුදාපති වත්මන් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

මිය ගිය කොටි සැමරුවා කියා ජාතික ආරක්‍ෂාවට කිසිම ප‍්‍රශ්නයක් වෙන්නේ නැතැයිද ඔහු සදහන් කරයි.

ප‍්‍රභාකරන් මරා දමන ලද දිනයට සමගාමීව උතුරු පළාතේ සිදු කරන කොටි සැමරුම් පිලිබදව අදහස් පල කරමින් ඔහු මේ බව කීය.

[arve url=”https://www.youtube.com/watch?v=XWU0pXeIAvc”]

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!