Published On: Wed, May 17th, 2017

ඉස්කෝලේ ගිහින් ආපු වයස 13නේ නංගි එක්ක එක්කුස උපන් වයස 16ක අයියා යහන් ගත වෙලා මාට්ටු

Loading...

තමන්ගේ 13 හැවිරිදි සොහොයුරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් තරුණයෙක් පසුගියදා හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. සැකකරුගේ නැගණිය වන 13 හැවිරිදි පාසල් සිසුවිය ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙන අතර පසුව හෙළිවුනේ එම සිසුවිය ගබ්සා කිරීමකට ලක්කිරීම හේතුවෙන් අදාළ රෝගී තත්වයට ගොදුරු වී ඇති බවයි.

එම දැරියගේ කුස තුළ වැඩුණු මාස හතක නොමේරූ මළ දරු උපත සම්බන්ධයෙන් සිදුකළ මරණ පරීක්ෂණයේදී සාක්ෂි සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයාගේ තීරණයකට අනුව චෝදනා ලබන එම දැරියගේම 16 හැවිරිදි වැඩිමහල් සොහොයුරා පිළිබඳව නීතිමය පියවර ගැනීමට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හලාවත හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට නියෝග කළ බව හලාවත පොලිසිය පවසනවා.

මෙම මරණ පරීක්ෂණය හලාවත රෝහලේදී පැවැත්වුණා. මෙම මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් සිද්ධියට සම්බන්ධ හලාවත ප්‍රදේශයේ පාසල් දැරිය මෙසේ පවසා ඇත. “මම හලාවත පාසලක නවය ශ්‍රේණියේ අධ්‍යාපනය ලබනවා. මට අවුරුදු 12යි. ගිය අවුරුද්දේ දවසක් මම පාසල ඇරිලා සවස ගෙදර ආවා. මම පාසල් ඇඳුම් මාරු කරලා කෑම කාලා ටීවී බැලුවා. එතකොටම ලොකු අයියත් පාසල් ඇරිලා ගෙදර ආවා. ගෙදර කවුරුත් සිටියේ නැ. එයා මට ඇඳට කතා කළා

මම අකැමැති වුණා. ඒත් මට අයියගෙන් බේරෙන්න හම්බ වුණේ නෑ. එදා ඉඳලා මේ වෙනකන් අපි ගෙදර අයට හොරෙන් වරින් වර එකතු වුණා. අම්මට මේ සිද්ධිය කියන්න බය හිතුණා. මගේ බඩ හොඳටම කොරවෙන්න ගත්තා. හොඳටම අමාරු වුණ නිසා අම්මලා මාව හලාවත ඉස්පිරිතාලෙට එක්කගෙන ආවා. මට ‍දොස්තර මහත්වරු බේත් කළත් මම මොනවත් දැක්කේ නෑ.” සිද්ධිය සම්බන්ධයෙන් මෙම දරුවන් දෙදෙනාගේ මව මෙසේ පැවසුවා.

මළ දරු උපත සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය හලාවත රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදු කළා.වෛද්‍ය වාර්තාව සහ සාක්ෂි සැලකිල්ලට ගත් හලාවත හදිසි මරණ පරීක්ෂකවරයා මෙම සිදු වී ඇති මරණය බාලවයස්කාර දැරියකගේ කුස තුළ කලලයක් අසම්පූර්ණව වැඩීමත් ආරක්ෂා නොවීමත් හේතුවෙන් සිදුවී ඇති මරණයක් බවට තීරණය කළා.

Loading...
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Close
error: Content is protected !!