ඇමති බදියුදීන් සතොස ‘හේමාස්’ට දෙයි.. සේවකයන් කැළඹේ | Gossip Lanka Sinhala News
Loading...
May
15
ඇමති බදියුදීන් සතොස ‘හේමාස්’ට දෙයි.. සේවකයන් කැළඹේ

ඇමති බදියුදීන් සතොස ‘හේමාස්’ට දෙයි.. සේවකයන් කැළඹේ

48 Views

මෙරට ඇති දැවැන්තම වෙළද සැල් ජාලය වන ‘සතොස’ ආයතනය ‘හේමාස්’ වෙත පැවරීමට යන්නේ යයි සතොස සේවක සේවක පිරිස් අතර නොසන්සුන්තාවක් හටගෙන ඇත.

ආයතනයේ ඉහල නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධව දැනුවත්ව සිටියද පහල සේවකයින්ගෙන් මෙම තත්වය සැගවීමට උත්සාහ දරතියි ඔවුන් චෝදනා කරයි.

සතොස ආයතනය අයත් වන්නේ ඇමති රිෂාඞ් බදියුදීන් යටතේ ඇති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයටයි.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!