අඹ යාළුවා සහෝදරයා එක්ක ගත්ත සැප CCTV එකෙන් තරුණියකට මාට්ටු වුණු හැටි – වීඩියෝ සහිතයි | Gossip Lanka Sinhala News
Loading...
May
18
අඹ යාළුවා සහෝදරයා එක්ක ගත්ත සැප CCTV එකෙන් තරුණියකට මාට්ටු වුණු හැටි – වීඩියෝ සහිතයි

අඹ යාළුවා සහෝදරයා එක්ක ගත්ත සැප CCTV එකෙන් තරුණියකට මාට්ටු වුණු හැටි – වීඩියෝ සහිතයි

63 Views

ගාල්ල නෙළුව ප්‍රදේශයේ පදිංචි තරුණියක් සහ මාතලේ පදිංචි තරුණියක් ගෘහ සේවිකාවන් ලෙස කුවේටයට ගොස් සිටියදී අඹ යාළුවන් බවට පත් වුණා.

දෙන්නම රැකියාව කරන අතරතුර එහිදී සිදුවුණු ක්‍රියාවක් සම්බන්ධයෙන් ටික දිනක් හිටියේ රැඳවුම් මධ්‍යස්ථානයක ඒ අතරේ මාතලේ තරුණිය අසනීප වෙලා රෝහලේ නතර වුණා.

මේ වෙලාවේ ඇයගේ බැංකු කාඩ්පත අස්ථානගත වුණත් කුවේට් රාජ්‍යයේදී ඒ ගැන තොරතුරක් හොයාගන්න ඇයට හැකි වුණේ නැහැ.

කොහොම වුණත් මේ දෙන්නම ගිය අවුරුද්දේ ලංකාවට ආවා.

මාතලේ පදිංචි තරුණියගේ බැංකු පොතේ රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් තිබුණත් ඉන් තුන් ලක්ෂ තිස් පන්දහසක මුදලක් කිසියම් අයෙකු ලබාගෙන ඇති බව ඇය දැනගත්තා. මේ පිළිබඳව අදාළ බැංකුව දැනුවත් කළ තරුණිය මුදල් ලබාගෙන ඇති ස්ථාන සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගත්තා.

ඒ අනුව ගාල්ල නෙළුව සහ උඩුගම ප්‍රදේශවල ATM යන්ත්‍රවලින් මුදල් සොරාගෙන ඇති බවට කාඩ් පතේ හිමිකාරිය නෙළුව පොලීසියට දැනුම් දුන්නා.

එහිදී අදාළ ATM යන්ත්‍රවල සවිකර තිබු CCTV වීඩියෝ පරික්ෂා කළ පොලීසිය මේ සොරකමේ සුරමුල සොයා ගත්තා.

මිතුරියගේ ගිණුමෙන් තම සහෝදරයා සමඟ මුදල් සොරාගත් හැටිත් ඒ ගැන සතුටු වුණ හැටිත් මේ CCTV දර්ශනවල සටහන් වෙලා තිබුණා.

අන්තිමේදී කොහොමහරි එහේ රටේදී අඹ යාළුවෝ වුණ ගාල්ල නෙළුව ප්‍රදේශයේ තරුණිය තමා සොරකම කරලා තියෙන්නේ.

සතුටින් මුදල් ලබා ගන්නා හැටි වීඩියෝව බලන්න..
[arve url=”https://www.youtube.com/watch?v=2NXh6-xFW7s”]

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!